• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුද්ධය අතහැර ප්‍රංශය සහ ඉතාලිය තම නැව් බේරාගැනීමට ඉරානය සමඟ සාකච්ඡා පවත්වයි

14 March 2026
in පුවත්, විදෙස්
යුද්ධය අතහැර ප්‍රංශය සහ ඉතාලිය තම නැව් බේරාගැනීමට ඉරානය සමඟ සාකච්ඡා පවත්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක තෙල් සැපයුමෙන් පහෙන් එකක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිය නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවස්ථාව සලසා ගැනීම සඳහා ප්‍රංශය සහ ඉතාලිය ඉරානය සමඟ රහසිගත රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව Financial Times පුවත්පත වාර්තා කරයි. පෙබරවාරි 28 වැනිදා සිට ඇමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ගල්ෆ් කලාපයේ නාවික ගමනාගමනය අඩාල වී ඇති අතර, මේ හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල 2022 වසරෙන් පසු උපරිම මට්ටමට ඉහළ ගොස් තිබේ.
ප්‍රංශය පවසන්නේ ඉරානය සමඟ සන්නිවේදන මාර්ග තවමත් විවෘතව පවතින බවයි. කෙසේ වෙතත්, උතුරු ඉරාකයේ පිහිටි ප්‍රංශ කඳවුරකට ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් ප්‍රංශ සෙබළෙකු මියගොස් තවත් සෙබළුන් හය දෙනෙකු තුවාල ලබා ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තහවුරු කර තිබේ. කලාපය තුළ ප්‍රංශ සෙබළුන් 4,000ක් පමණ රැඳී සිටියද, වත්මන් අර්බුදයෙන් සිය වෙළඳ නෞකා ආරක්ෂා කරගැනීම ප්‍රංශයේ මූලික අරමුණ වී ඇත.
මේ අතර ඉතාලි අගමැතිනි ජෝර්ජියා මෙලෝනි ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකාව සහ ඉශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කරන මෙම යුදමය මැදිහත්වීම් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. ඉතාලිය මෙම ප්‍රහාරවලට කිසිසේත්ම සම්බන්ධ නොවන බව අවධාරණය කරන ඇය, පවතින අවදානම හමුවේ ඉරාකයේ සිටින ඉතාලි සෙබළුන් ඉවත් කරගැනීමට පියවර ගන්නා බව ද සඳහන් කළාය. බටහිර මිත්‍ර රටවල් අතර පවතින මෙම මතභේදාත්මක ස්ථාවරයන් හේතුවෙන් ඉරානයට එරෙහි අමෙරිකානු මෙහෙයුම්වල ඒකාබද්ධභාවය පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේ.
Post Views: 5
Previous Post

රටේ ස්ථාවරත්වය නිසා ඉරාන යුද්ධයේ බලපෑම අවම කරගත හැකි වුණා

Next Post

නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ

Editor TTV News

Editor TTV News

Next Post
නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ

නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

පාසල් උත්සව නිසා දෙමාපියන් මත මූල්‍ය බරක් පටවන්න එපා

16 March 2026
අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

16 March 2026
“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”

“ඕස්ට්‍රේලියාවෙත් තෙල් මිල 60%කින් ඉහළයි”

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

අස්වනු නෙළන ගොවීන්ට QR රහිතව ඉන්ධන ලබාදීමට විශේෂ වැඩපිළිවෙළක්

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උග්‍ර වෙයි

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved