• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිවයින පුරා පොලිස් මෙහෙයුම්

පුද්ගලයින් 1,300කට වැඩි පිරිසක් අත්අඩංගුවට

9 April 2026
in දේශීය, පුවත්
දිවයින පුරා පොලිස් මෙහෙයුම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම්වලදී ඊයේ (08) දිනය තුළ පමණක් සැකකටයුතු පුද්ගලයින් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිඥ ෆෙඩ්රික් වුට්ලර් මහතා විසින් නිකුත් කරන ලද වාර්තාවට අනුව එම මෙහෙයුම්වල ප්‍රගතිය මෙසේය:
ඊයේ දින තුළ පුද්ගලයින් 27,326 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, ඉන් 650 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 18 දෙනෙකු ද, විවෘත වරෙන්තුකරුවන් 166 දෙනෙකු සහ දින වරෙන්තුකරුවන් 256 දෙනෙකු ද මෙම මෙහෙයුමේදී කොටු කර ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
මීට අමතරව රථවාහන වැරදි සම්බන්ධයෙන් ද දැඩි පියවර ගෙන ඇති අතර, බීමත් රියදුරන් 134 දෙනෙකු සහ අපරීක්ෂාකාරී ලෙස රිය පැදවූ 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සමස්තයක් ලෙස රථවාහන වැරදි 4,315ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Post Views: 3
Previous Post

H Company වෙතින් Holo3 එළිදක්වයි

Next Post

නේපාල හිටපු අගමැති ෂර් බහදූර් දෙව්බාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
නේපාල හිටපු අගමැති  ෂර් බහදූර් දෙව්බාට එරෙහිව  අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරේ

නේපාල හිටපු අගමැති ෂර් බහදූර් දෙව්බාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යාපනය විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන්  සිය මෑණියන්ට පින් පිණිස  රුපියල් මිලියන 30ක  බස් රථයක් පරිත්‍යාග කෙරේ

යාපනය විද්‍යාලයේ ආදි සිසුවෙකුගෙන් සිය මෑණියන්ට පින් පිණිස රුපියල් මිලියන 30ක බස් රථයක් පරිත්‍යාග කෙරේ

11 April 2026
OpenAI මෘදුකාංගවල  ආරක්ෂක දෝෂයක්

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

11 April 2026
පාර්ලිමේන්තුවේ දිනුවත්  ජනතා අධිකරණය හමුවේ  ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තුවේ දිනුවත් ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව පරාදයි

11 April 2026
ජපාන චිප් නිෂ්පාදක  Rapidus වෙත අමතර  ඩොලර් බිලියන 4ක  ආයෝජනයක්

ජපාන චිප් නිෂ්පාදක Rapidus වෙත අමතර ඩොලර් බිලියන 4ක ආයෝජනයක්

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

OpenAI මෘදුකාංගවල  ආරක්ෂක දෝෂයක්

OpenAI මෘදුකාංගවල ආරක්ෂක දෝෂයක්

11 April 2026
පාර්ලිමේන්තුවේ දිනුවත්  ජනතා අධිකරණය හමුවේ  ආණ්ඩුව පරාදයි

පාර්ලිමේන්තුවේ දිනුවත් ජනතා අධිකරණය හමුවේ ආණ්ඩුව පරාදයි

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved