• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

‘Rebuilding Sri Lanka’ අරමුදලට තවත් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්

9 April 2026
in දේශීය, පුවත්
‘Rebuilding Sri Lanka’ අරමුදලට  තවත් රුපියල් මිලියන 5ක පරිත්‍යාගයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පිහිටුවා ඇති රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය (FTZMA) විසින් රුපියල් මිලියන 5ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ. ඊට අදාළ චෙක්පත එම සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
මෙම අවස්ථාවට නිදහස් වෙළඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමයේ ලේකම් M. H. Z. M. Marzook මහතා සහ විධායක කමිටු සාමාජිකයන් වන චාන්දනී ඒකනායක සහ ලලිත් කහටපිටිය යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ. ස්වාභාවික විපත්වලින් පීඩාවට පත් ජනතාව යළි පදිංචි කරවීමට සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මෙම දායකත්වය ලබා දී ඇත.
Post Views: 2
Previous Post

නොබෙල් තෑගිලාභී මෙමෝරියල් මානව හිමිකම් සංවිධානය රුසියාව විසින් අන්තවාදී කණ්ඩායමක් ලෙස නම් කරයි

Next Post

ඉරාන හිතවාදී කණ්ඩායම් ට්‍රම්ප්ට උපහාස කිරීමට සහ යුද මතවාද පාලනයට කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගන්නා බවට අනාවරණයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි භාවිතයේදී  ආරක්ෂා වන්න

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

9 April 2026
ශ්‍රී ලංකා හොකී කණ්ඩායම  ආසියානු කුසලාන  සුදුසුකම් ලැබීමේ තරගාවලියේ  අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා හොකී කණ්ඩායම ආසියානු කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් මහා තරගයට

9 April 2026
සියලු රාජ්‍ය සේවකයන්ට  ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතුයි

සියලු රාජ්‍ය සේවකයන්ට ගෞරවනීය වටිනාකමක් හිමි විය යුතුයි

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පාස්කු ප්‍රහාරය 2017 සිට  සැලසුම් කළ කුමන්ත්‍රණයක්

පාස්කු ප්‍රහාරය 2017 සිට සැලසුම් කළ කුමන්ත්‍රණයක්

9 April 2026
උත්සව සමයේ  ගිනිකෙළි භාවිතයේදී  ආරක්ෂා වන්න

උත්සව සමයේ ගිනිකෙළි භාවිතයේදී ආරක්ෂා වන්න

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved