• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිල වැඩි කළේ පරිභෝජනය සීමා කරන්නයි

අත්‍යවශ්‍ය දේට පමණක් ඉන්ධන භාවිතා කරන ලෙස රජයෙන් ඉල්ලීමක්

22 March 2026
in දේශීය, පුවත්
මිල වැඩි කළේ පරිභෝජනය සීමා කරන්නයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය පිළිබඳව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, මෙම මිල සංශෝධනයේ ප්‍රධානතම අරමුණ වන්නේ රට තුළ පවතින සීමිත ඉන්ධන තොග නිසි ලෙස කළමනාකරණය කර ගැනීම සහ අනවශ්‍ය පරිභෝජනය සීමා කිරීම බවයි.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමක, සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට නම් පරිභෝජනය පාලනය කිරීම වඩාත් ප්‍රායෝගික විසඳුම බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සහ අනෙකුත් කටයුතු සඳහා ඉන්ධන භාවිතය අවම කරමින් ජනතාව සිය සමාජීය වගකීම ඉටු කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
මිල වැඩි කිරීමෙන් පසුව වුවද රජය තවමත් විශාල පිරිවැයක් දරන බව පැවසූ අමාත්‍යවරයා, දැනට පවතින මිල ගණන් යටතේ වුවද ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක් බැගින් රජය සහනාධාර ලබා දෙන බව හෙළි කළේය. ඒ අනුව මෙම සහනය වෙනුවෙන් පමණක් රජයට මසකට රුපියල් මිලියන 20,000ක් (බිලියන 20ක්) වැය කිරීමට සිදුව තිබේ. පවතින අසීරු කාලසීමාව කළමනාකරණය කර ගැනීමට ජනතාවගේ උපරිම සහයෝගය රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඉවත් කිරීමට සහාය දීමට ජපානය සූදානම්

Next Post

ඉරානය ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය තොරතුරු යුද්ධයක් දියත් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය තොරතුරු යුද්ධයක් දියත් කරයි

ඉරානය ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉලක්ක කරමින් සමාජ මාධ්‍ය තොරතුරු යුද්ධයක් දියත් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026

අද හවස 6 සිට පෞද්ගලික බස් වැඩවර්ජනයක අවදානමක්

22 March 2026
සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නොරොච්චෝල අඩපණ වෙයි

නොරොච්චෝල අඩපණ වෙයි

22 March 2026

සිසුවෙකු සමඟ ලිංගික සබඳතා පැවැත්වූ ඇමරිකානු ගුරුවරියක වැරදිකරු වෙයි

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved