වැසි සමයත් සමග ඩෙංගු මදුරුවන් බෝවිම වැලැක්විම සදහා මාතලේ මහ නගර සිමාවේ ශ්‍රමදාන සහ පවිත්‍රා සිදු කිරිම් අඛණ්ඩව සිදු කරන බව මාතලේ මහ නාගරික කොමසාරිස් යුරේෂ් නිශාන්ත මාදුවගේ මහතා පවසයි.
ඒ අනුව නාගරික සෞඛ්‍ය අංශය මගින් ප්‍රදේශවල දුමායන කටයුතුද මේ දිනවල සිදු කරන බවද කොමසාරිස්වරයා පැවසිය.
මාතලේ මහේෂ් කිර්තිරත්න