• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉහළ ගිය ජීවන වියදම මිනීපෙට්ටියටත් බලපායි

අවමංගල්‍ය ගාස්තු ඉහළට

2 April 2026
in දේශීය, පුවත්
ඉහළ ගිය ජීවන වියදම  මිනීපෙට්ටියටත් බලපායි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන මිල සහ විදුලි ගාස්තු ඉහළ යාම හමුවේ මල්ශාලා මගින් අය කරන ගාස්තු ද සැලකිය යුතු ලෙස ඉහළ දමා තිබේ. මල්ශාලා හිමිකරුවන් පවසන්නේ පවත්වාගෙන යාමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මිනීපෙට්ටියක මිල රුපියල් 3000 කින් පමණ ඉහළ දැමීමට පියවර ගෙන ඇති බවයි.
මීට අමතරව, ඉන්ධන මිල ඉහළ යාම නිසා අවමංගල්‍ය ප්‍රවාහන ගාස්තුවල ද සංශෝධනයක් සිදු කර ඇත. මීට පෙර පළමු කිලෝමීටර 12 නොමිලේ ප්‍රවාහනය ලබා දුන්න ද, පවතින තත්ත්වය හමුවේ එම සහනය සීමා කිරීමට සිදු වන බව ඔවුහු පෙන්වා දෙති.
අවමංගල්‍ය ශාලාවල සිදු කෙරෙන සේවා කටයුතු සහ අනෙකුත් අදාළ ගාස්තු ද ඉහළ දමා ඇති බැවින්, සාමාන්‍ය ජනතාව සිය සමීපතමයෙකුගේ අවසන් කටයුතු සිදු කිරීමේදී ද දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දෙන බව වාර්තා වේ. පවතින උද්ධමනය මළවුන් වෙනුවෙන් සිදු කරන ගෞරවනීය සමුගැනීමට පවා මෙලෙස බාධා පමුණුවා තිබේ.
Post Views: 1
Previous Post

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

Next Post

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන්  රජයට ලක්ෂ 90ක පාඩුවක් කළ  හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

දැයට කිරුළ වැසිකිළි ටෙන්ඩරයෙන් රජයට ලක්ෂ 90ක පාඩුවක් කළ හිටපු අධ්‍යක්ෂිකාවට ඇප

2 April 2026
වෛද්‍ය වර්ජනයෙන්  දිවයින පුරා රෝගී සත්කාරක සේවා  අඩාල වෙයි

වෛද්‍ය වර්ජනයෙන් දිවයින පුරා රෝගී සත්කාරක සේවා අඩාල වෙයි

2 April 2026
ශ්‍රී ලංකාව සහ  ලෝක බැංකුව අතර  නව පස් අවුරුදු හවුල්කාරිත්වයක්  ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර නව පස් අවුරුදු හවුල්කාරිත්වයක් ඇරඹෙයි

2 April 2026
ජල කළමනාකරණය පිළිබඳ  විශේෂ සාකච්ඡාවක්

ජල කළමනාකරණය පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

2 April 2026

Recent News

මාතර සමුපකාර රෝහලේ පාලන අධිකාරිය සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්

2 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

ඇමති හඳුන්නෙත්තිගේ ලේකම්වරුන් සම්බන්ධයෙන් හිරු කිව්වේ බොරු

2 April 2026
අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව  හිඟුරක්ගොඩ ජනතාව  පාරට බසී

අපට කුණු එපා නියෝජ්‍ය ඇමතිට එරෙහිව හිඟුරක්ගොඩ ජනතාව පාරට බසී

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved