• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උපායමාර්ගික තෙල් සංචිත මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි

9 March 2026
in පුවත්, විදෙස්
උපායමාර්ගික තෙල් සංචිත  මුදාහැරීමට G7 රටවල් තවමත් සූදානම් නැති බව හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගියද, සිය උපායමාර්ගික තෙල් සංචිත (Strategic Oil Reserves) මේ මොහොතේම මුදාහැරීමට තවමත් තීරණයක් ගෙන නොමැති බව G7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් සඳහන් කරයි.
ප්‍රංශ මුදල් අමාත්‍ය රෝලන්ඩ් ලෙස්කියුර් සඳහන් කළේ වෙළඳපොළ ස්ථාවර කිරීම සඳහා අවශ්‍ය වුවහොත් සංචිත මුදාහැරීමට සූදානම් වුවද, එම පියවර ගැනීමට තරම් තත්ත්වයක් තවමත් උදා වී නොමැති බවයි. එවැනි පියවරක් ගත යුත්තේ ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ සම්බන්ධීකරණය යටතේ ඒකාබද්ධව බව ඔහු පෙන්වා දෙයි. ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ තෙල් බැරලයක මිල ඩොලර් 115 ඉක්මවා ගියද, යුරෝපා සංගමය පවසන්නේ යුරෝපය තුළ තවමත් ඉන්ධන හිඟයක් නොමැති බවයි. ජපානය ද සිය විශාල තෙල් සංචිත මුදාහැරීමට සූදානමින් සිටියද තවමත් අවසන් තීරණයක් ගෙන නැත.
ලෝක තෙල් සැපයුමෙන් 20%ක් ගමන් කරන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් අවහිර කිරීම ආයෝජකයන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසුවේ මෙම සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නැව්වලට ආරක්ෂාව සපයන “ආරක්ෂක මෙහෙයුමක්” ක්‍රියාත්මක කිරීමට මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි. ගෝලීය ආර්ථිකය මන්දගාමී වීමේ අවදානමක් පවතින නමුත්, 2008 මූල්‍ය අර්බුදය වැනි දැවැන්ත කඩා වැටීමක් මෙවර සිදු නොවනු ඇතැයි ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පළ කරයි.
Post Views: 6
Previous Post

2016න් පසු රාජ්‍ය සේවයට එක්වූ සැමට විශ්‍රාම වැටුප් හිමිකම තහවුරු කෙරේ

Next Post

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

Editor TTV News

Editor TTV News

Next Post
ඔබගේ නායකත්වය දේශයට ජවයකි

ඔබගේ නායකත්වය දේශයට ජවයකි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
Artemis II මෙහෙයුම

Artemis II මෙහෙයුම

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
ලොව උසම සුළං ටර්බයිනය  ජර්මනියේ ඉදිකෙරේ

ලොව උසම සුළං ටර්බයිනය ජර්මනියේ ඉදිකෙරේ

1 April 2026
විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක  හදිසියේම මියයයි

විවාහ ගිවිස ගැනීම සැමරීමට ගිය කාන්තාවක හදිසියේම මියයයි

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Artemis II මෙහෙයුම

Artemis II මෙහෙයුම

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved