• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන බලපෑම් මත ගල්ගමුව සමුපකාර මහ සභාව කල් දැමූ බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

27 March 2026
in දේශීය, පුවත්
දේශපාලන බලපෑම් මත ගල්ගමුව සමුපකාර මහ සභාව කල් දැමූ බවට ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්ගමුව විවිධ සේවා සමුපකාර සංගමයේ මංගල මහා සභා රැස්වීම පසුගිය 24 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද, එය දේශපාලන බලපෑම් මත දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම චෝදනා කරයි. මෑතකදී පැවැති නිලවරණයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජිතයන් 58 දෙනෙකු ජයග්‍රහණය කරවමින් බහුතර බලය හිමිකරගෙන ඇති අතර, ජාතික ජන බලවේගය නියෝජිතයන් 42 දෙනෙකු ජයග්‍රහණය කර තිබේ. වයඹ සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් රැස්වීම පැවැත්වෙන බවට ලිඛිතව දන්වා තිබියදීත්, රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ දිනට පෙර දින පස්වරුවේ හදිසියේම එය කල් දමා ඇති බව වාර්තා වේ.
රැස්වීම් ශාලා පරිශ්‍රයේ ප්‍රදර්ශනය කර තිබූ නිවේදනවල දැක්වුණේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නියෝජිතයන් කිහිපදෙනෙකුට පැමිණීමට නොහැකි බව දැනුම් දීම නිසා කොමසාරිස්වරයා විසින් මෙම තීරණය ගත් බවයි. කෙසේ වෙතත්, එදින ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් 58 දෙනාම සභාවට පැමිණ සිටි අතර ජාතික ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු පැමිණ සිටියේ නැත. මීට අමතරව සමුපකාර සංගමයේ ලේකම්වරයා ද එදින අසනීප නිවාඩු වාර්තා කර තිබීම විශේෂත්වයකි. මෙම තත්ත්වය හමුවේ තමන් සතු බහුතර බලය යටපත් කිරීමට රජය නිලධාරීන් ලවා මෙලෙස කටයුතු කර ඇති බව ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
Post Views: 1
Previous Post

වොෂින් මැෂින් පාඩම්වලට පෙර බාල ගල් අගුරු මාෆියාව නවතනු

Next Post

වෛද්‍ය ස්ථානමාරු දේශපාලනීකරණයට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

රුපියල් 4,000ක අල්ලසක් ගත් අක්කරපත්තුව පොලිස් සැරයන්වරයෙකු දැලේ

ජපානයේ හොන්ෂු දූපතට ආසන්න මුහුදේ රික්ටර් මාපක 6.2ක ප්‍රබල භූ කම්පනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

විදේශීය සුරතල් සතුන් 38ක් මෙරටට හොරෙන් ගෙනා ශ්‍රී ලාංකිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

27 March 2026
බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

බාල ගල් අඟුරු ගෙනා බව ඇත්තයි; සැපයුම්කරුට ඩොලර් මිලියන 2ක දඩයක්

27 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved