• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය ආදිවාසී ජනතා අයිතියට

7 March 2026
in දේශීය, පුවත්
ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය  ආදිවාසී ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්ගමුව, රජවිගම ප්‍රදේශයේ ඉදි කළ “ඌරුවරිගේ තිසාහාමි ආදර්ශ ගම්මානය” නිල වශයෙන් ආදිවාසී ජනතාවගේ අයිතියට පත් කර තිබේ. මෙම ගම්මානය විවෘත කිරීමේ උත්සවය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන් අද දින පැවැත්වුණි.
පාරම්පරික උරුමයන් රැකගනිමින් ආදිවාසී ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් මෙම ආදර්ශ ගම්මානය නිර්මාණය කර ඇත. එහිදී ඔවුන්ගේ අනන්‍යතාවය සුරැකෙන පරිදි නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් සලසා දී ඇති අතර, මෙය මෙරට ආදිවාසී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ සුවිශේෂී නිවාස ව්‍යාපෘතියකි.
Post Views: 3
Previous Post

ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ

Next Post

ණය බර හමුවේ OpenAI ආයතනයේ ආයෝජන වේගය අඩාල වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ණය බර හමුවේ OpenAI  ආයතනයේ ආයෝජන  වේගය අඩාල වෙයි

ණය බර හමුවේ OpenAI ආයතනයේ ආයෝජන වේගය අඩාල වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන්  ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන් ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

7 March 2026
බහරේනයේ ඇමරිකානු කඳවුරකට  ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

බහරේනයේ ඇමරිකානු කඳවුරකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

7 March 2026
අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට  මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

අලුත් අවුරුද්දට අලුත් මාළු ධීවර සංස්ථාවෙන් සහන මිලට මාළු ලබාදීමේ වැඩපිළිවෙළක්

7 March 2026
ඉරානය කොන්දේසි විරහිතව  යටත් විය යුතුයි

ඉරානය කොන්දේසි විරහිතව යටත් විය යුතුයි

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Formula 3 ශූරතාවලියකට එක්වන  පළමු ශ්‍රී ලාංකිකයා ලෙස  යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

Formula 3 ශූරතාවලියකට එක්වන පළමු ශ්‍රී ලාංකිකයා ලෙස යෙවාන් ඩේවිඩ් ඉතිහාසගත වෙයි

7 March 2026
ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන්  ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

ඇන්ඩෲ කුමරු රාජකීය උරුමයෙන් ඉවත් කරන ලෙස කැනඩා අගමැතිගෙන් ඉල්ලීමක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved