• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කතරගම මහ දේවාලයෙන් බැතිමතුන්ට විශේෂ නිවේදනයක්

13 April 2026
in දේශීය, පුවත්
කතරගම මහ දේවාලයෙන්  බැතිමතුන්ට විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයේ නොනගත කාලය නිමිත්තෙන් ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජාවන් කිහිපයක් පවත්වන වේලාවන්හි සංශෝධනයක් සිදුකර ඇති බව බස්නායක නිළමේ කාර්යාලය නිවේදනය කරයි.
අද (අප්‍රේල් 13) පස්වරු 6.30 පූජාවෙන් අනතුරුව රාත්‍රී 9 ට පමණ කිරි උතුරුවා මහ දේවාලය වසා තබන අතර, එය නැවත විවෘත කරනු ලබන්නේ හෙට (අප්‍රේල් 14) පස්වරු 2 ටය. මේ හේතුවෙන් හෙට අලුයම 4.30 පූජාව සහ පෙරවරු 10.30 පූජාවන් නොපැවැත්වෙන බැවින් එම කාලය තුළ පෝලිම් ගැසී අපහසුතාවයට පත් නොවන ලෙස බස්නායක නිළමේ තිළිණ මධුසංඛ මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
වාර්ෂික බක්මහ මංගල්‍ය පෙරහර හෙට (අප්‍රේල් 14) රාත්‍රී 7.45 ට ආරම්භ කිරීමට නියමිතය. සෙත්පිරිත් සජ්ජායනා මධ්‍යයේ ප්‍රධාන වාහල්කඩින් පිටත්වන පෙරහර වල්ලි අම්මා දේවාලය වෙත ගමන් කොට චිරාගත පුදසිරිත් ඉටු කිරීමෙන් පසු නැවත මහ දේවාලයට ගෙවැදීමට නියමිතය. අලි ඇතුන් සහ උඩරට, පහතරට, සබරගමු නර්තන කණ්ඩායම්වලින් වර්ණවත් වන මෙම පෙරහර අවසන් වීමෙන් පසු නැවත බැතිමතුන්ගේ පූජාවන් භාර ගැනීම සිදු කෙරේ.
Post Views: 3
Previous Post

ගල්කිස්සේදී ශ්‍රී ලාංකික හා යුක්රේන කාන්තාවන් දෙදෙනෙකු අතර ගැටුමක්

Next Post

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ස්පාඤ්ඤ වංශවතෙක් බවට ජාන පරීක්ෂණ මගින් නව හෙළිදරව්වක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තුර්කියෙන් මනාලියක් දෙන්නේ නම්  ඊශ්‍රායෙලයට හමුදා භටයින් 100,000ක් එවන බවට  උගන්ඩා හමුදා ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

තුර්කියෙන් මනාලියක් දෙන්නේ නම් ඊශ්‍රායෙලයට හමුදා භටයින් 100,000ක් එවන බවට උගන්ඩා හමුදා ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

13 April 2026
ලෝකය ස්මාර්ට් වෙද්දී  අපේ ගොවිතැන කොතැනද චීනයේ වසන්ත වගාව

අලුත් අවුරුදු ඉල්ලුම හමුවේ  බුලත් මිල සීඝ්‍රයෙන් ඉහළට

දේව මෙහෙවර මුවාවෙන් සිදුවූ ම්ලේච්ඡ ක්‍රියාව අතරමං වූ තරුණියන් දෙදෙනෙකුට වයින් දී අතවර කළ මල්ලාවි දේවගැතිවරයා සොයා දැවැන්ත මෙහෙයුමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුර්කියෙන් මනාලියක් දෙන්නේ නම්  ඊශ්‍රායෙලයට හමුදා භටයින් 100,000ක් එවන බවට  උගන්ඩා හමුදා ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

තුර්කියෙන් මනාලියක් දෙන්නේ නම් ඊශ්‍රායෙලයට හමුදා භටයින් 100,000ක් එවන බවට උගන්ඩා හමුදා ප්‍රධානීගෙන් ප්‍රකාශයක්

13 April 2026
ලෝකය ස්මාර්ට් වෙද්දී  අපේ ගොවිතැන කොතැනද චීනයේ වසන්ත වගාව

ලෝකය ස්මාර්ට් වෙද්දී අපේ ගොවිතැන කොතැනද චීනයේ වසන්ත වගාව

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved