• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්ටෝ ධර්මේ සහ සැන්ඩ්‍රෝගේ පාතාල ජාලය කොටු වෙයි

සැකකරුවන් 15ක් ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

23 March 2026
in දේශීය, පුවත්
ඇල්ටෝ ධර්මේ සහ සැන්ඩ්‍රෝගේ පාතාල ජාලය කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශගතව සිට මෙරට අපරාධ ජාලයන් මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘රත්මලානේ ඇල්ටෝ ධර්මේ’ සහ ‘දෙහිවල සැන්ඩ්‍රෝ’ යන අයගේ සමීපතමයන් 15 දෙනෙකු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන අරලිය නිවාස සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස කොටු කරගත් අතර, ඔවුන් සන්තකයේ තිබී අඩි 4ක් පමණ දිගැති කඩු 4ක්, උල් පිහියක්, ලක්ෂ 24ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණය මගහැර සිටි වරෙන්තුකාරියක ද සිටින බව වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, මෙම කණ්ඩායම පසුගිය කාලසීමාව තුළ ගල්කිස්ස, කොහුවල සහ දෙහිවල ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන සහ කපා කොටා තුවාල සිදුකිරීම් රැසකට සම්බන්ධ වී ඇති බවට සැක කෙරේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18ත් 40ත් අතර වයස්වල පසුවන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථන සහ මුදල් පසුම්බි සම්බන්ධයෙන් ද පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මකය. මෙම ආයුධ මගින් මීට පෙර සිදුකළ අපරාධ රැසක තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.
සැකකරුවන් ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර, විදේශගතව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ මොවුන් පවත්වාගෙන ගිය සබඳතා පිළිබඳව අපරාධ විමර්ශන අංශ වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරයි. මෙම සාර්ථක වැටලීමත් සමඟ දකුණු කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ක්‍රියාත්මක වූ පාතාල සහ මත්ද්‍රව්‍ය ජාලයන්ට ප්‍රබල පහරක් එල්ල වී ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඉදිරි දින කිහිපය තුළ මෙම ජාලයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
උපුටා ගැනීම: එච්.එම්. ධර්මපාල සහ ප්‍රදීප් කුමාර
Post Views: 2
Previous Post

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කෙරේ

Next Post

අප්‍රේල් මැද සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට තීරණයක්

Editor TTV News

Editor TTV News

Next Post
අප්‍රේල් මැද සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට තීරණයක්

අප්‍රේල් මැද සිට සපුගස්කන්ද පිරිපහදුව වසා දැමීමට තීරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තිරිඟුත් නැත යූරියාත් නැත  ඇමෙරිකා-ඉරාන යුද්ධය නිසා පාකිස්ථානය දැඩි බලශක්ති අර්බුදයක

තිරිඟුත් නැත යූරියාත් නැත ඇමෙරිකා-ඉරාන යුද්ධය නිසා පාකිස්ථානය දැඩි බලශක්ති අර්බුදයක

25 March 2026
වාහන ආනයනය සීමා කිරීමේ  ක්ෂණික සූදානමක් නැහැ

වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික සූදානමක් නැහැ

25 March 2026
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
සැවනා ගුත්‍රී  සිය මව අතුරුදහන් වීමෙන් පසු  පළමු වරට හඬ අවදි කරයි

සැවනා ගුත්‍රී සිය මව අතුරුදහන් වීමෙන් පසු පළමු වරට හඬ අවදි කරයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වාහන ආනයනය සීමා කිරීමේ  ක්ෂණික සූදානමක් නැහැ

වාහන ආනයනය සීමා කිරීමේ ක්ෂණික සූදානමක් නැහැ

25 March 2026
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ  ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා  පහත වැටෙයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව 36% දක්වා පහත වැටෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved