• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගිලුණු නැවේ පුපුරා නොගිය අවි තොගයක් සජිත්ගෙන් ආණ්ඩුව කැළඹූ හෙළිදරව්වක් තෙල්, ගෑස් සහ බෙහෙත් මිල ඉහළ යාමේ අවදානමක්!

6 March 2026
in දේශීය, පුවත්
ගිලුණු නැවේ පුපුරා නොගිය  අවි තොගයක් සජිත්ගෙන් ආණ්ඩුව  කැළඹූ හෙළිදරව්වක් තෙල්, ගෑස් සහ බෙහෙත්  මිල ඉහළ යාමේ අවදානමක්!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගාල්ල මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන නාවික හමුදාවට අයත් ‘අයිරිෂ් ඩෙනා’ (IRIS Dena) නෞකාව සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී බරපතල අනාවරණයක් සිදු කරමින් ප්‍රකාශ කළේ එම නෞකාව තුළ පුපුරා නොගිය විශාල ආයුධ ප්‍රමාණයක් පවතින බවයි. විදේශීය සබ්මැරීනයක් මෙරට මුහුදු සීමාවට පැමිණ ප්‍රහාරයක් එල්ල කර යන තෙක් ආරක්ෂක අංශවලට එය හඳුනා ගැනීමට නොහැකි වීම ජාතික ආරක්ෂාව පිළිබඳ පවතින බරපතල දුර්වලතාවයක් බවත් මෙරට ස්වෛරීභාවයට ඉන් දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. ගිලී ඇති නෞකාව තුළ පවතින අවි ආයුධ හේතුවෙන් සාගර පරිසරයට සහ කලාපීය ආරක්ෂාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳව රජයේ අවධානය යොමු කළ විපක්ෂ නායකවරයා මැදපෙරදිග යුද වාතාවරණය මෙරට දොරකඩටම පැමිණ ඇති බැවින් ඉදිරියේදී ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල අනිවාර්යයෙන්ම ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවීය. මීට අමතරව කොළඹ වරාය ආසන්නයේ ද තවත් ඉරාන නෞකාවක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටි අතර මෙම හෙළිදරව්වත් සමඟ පාර්ලිමේන්තුව තුළ දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Post Views: 2
Previous Post

නලින් බණ්ඩාර සහ බිමල් රත්නායක අතර මැතිසබේදී උණුසුම් සංවාදයක්

Next Post

අයිරිෂ් ඩෙනා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව යුද කලාපයක් වෙලා

Editor TTV News

Editor TTV News

Next Post
අයිරිෂ් ඩෙනා ප්‍රහාරයෙන්  ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව  යුද කලාපයක් වෙලා

අයිරිෂ් ඩෙනා ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව යුද කලාපයක් වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන  හෝමූස් නිසා අපිත් අනතුරේද ?

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන හෝමූස් නිසා අපිත් අනතුරේද ?

6 March 2026
ඇමෙරිකානු ප්‍රාන්ත 24ක්  ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

ඇමෙරිකානු ප්‍රාන්ත 24ක් ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

6 March 2026
කුවේට් වෙරළේ  ඇමරිකානු තෙල් නැවකට  ඉරානයෙන් ප්‍රහාරයක්

කුවේට් වෙරළේ ඇමරිකානු තෙල් නැවකට ඉරානයෙන් ප්‍රහාරයක්

6 March 2026
ට්‍රම්ප්ට එරෙහිව හුදෙකලා සටනක  නිරත ස්පාඤ්ඤ අගමැති

ට්‍රම්ප්ට එරෙහිව හුදෙකලා සටනක නිරත ස්පාඤ්ඤ අගමැති

6 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන  හෝමූස් නිසා අපිත් අනතුරේද ?

ලෝකයම ගිණි තබන බලවතුන්ගේ සටන හෝමූස් නිසා අපිත් අනතුරේද ?

6 March 2026
ඇමෙරිකානු ප්‍රාන්ත 24ක්  ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

ඇමෙරිකානු ප්‍රාන්ත 24ක් ට්‍රම්ප් පාලනයට එරෙහිව අධිකරණයට

6 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved