• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නළාව නාද කර හදිසි තිරිංග තද කළත් රථය දුම්රියේ හැපුණා -ගාලු කුමාරි රියැදුරු සාක්ෂි දෙයි

24 February 2026
in දේශීය, පුවත්
නළාව නාද කර හදිසි තිරිංග තද කළත්  රථය දුම්රියේ හැපුණා -ගාලු කුමාරි රියැදුරු සාක්ෂි දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඊයේ (22) පෙරවරුවේ පයාගල ප්‍රදේශයේදී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ හදිසි මරණ පරීක්ෂණය අද (23) කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණි. එහිදී සාක්ෂි දුන් ගාලු කුමාරි දුම්රියේ රියැදුරු කොස්වත්ත ආරච්චිගේ දොන් මහේන්ද්‍ර මානවසාර මහතා අනතුර සිදු වූ ආකාරය විස්තර කළේය.
වසර 26ක සේවා පළපුරුද්දක් ඇති රියැදුරු මහතා පවසා සිටියේ, බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ දුම්රිය පෙරවරු 8.41ට පමණ පයාගල ප්‍රදේශය පසුකරන විට රතු පැහැති මෝටර් රථයක් දුම්රිය මාර්ගයට සමාන්තරව ගමන් කළ බවයි. එම රථය එක්වරම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කිරීමට සූදානම් වන බව දුටු සැණින් තමා නළාව නාද කර හදිසි තිරිංග ක්‍රියාත්මක කළ ද, රථය දුම්රියේ ගැටීම වළක්වා ගත නොහැකි වූ බව ඔහු පැවසීය. දුම්රියේ ගැටුණු රථය අඩි 420ක් පමණ දුරට ඇදී ගොස් තිබේ.
මියගිය පිරිස: රඹුක්කන පදිංචි පසිඳු සුපුන් රණසිංහ (අවු. 22) සහ විහග රුක්ෂාන් බණ්ඩාර (අවු. 28). මොවුන් දෙදෙනා පාලම් ඉදිකිරීම් සමාගමක නිලධාරීන් වේ.
තුවාල ලැබූ පිරිස: රථය පදවාගෙන ආ 39 හැවිරිදි කුෂාන් ප්‍රදීප් නමැති රියැදුරු බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
එම සමාගමේම සේවය කරන ස්කැවේටර් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු වන මහේෂ් පෙරේරා මහතා ද මෙහිදී සාක්ෂි දුන්නේය. රථය තමා පසුකර යන විට රියැදුරු තමාට ද එයට ගොඩවන ලෙස පැවසූ බවත්, තමා පයින් එන බව පැවසූ නිසා දිවි බේරුණු බවත් ඔහු හැඟුම්බරව ප්‍රකාශ කළේය. වාහනය හරස් මාර්ගයට දැමූ සැණින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව අවට පිරිස සමඟ එක්ව දොරවල් කඩා තුවාලකරුවන් පිටතට ගත් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
කළුතර හදිසි මරණ පරීක්ෂක කේ.ඩී. චිරාත් භාරත මහතා ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සලකා බැලීමෙන් අනතුරුව තීන්දු කළේ, දුම්රියේ ගැටීමෙන් හිසට, උරසට සහ උදරයට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවයි.
Post Views: 1
Previous Post

දරුණු හිම කුණාටුවකින් නිව්යෝර්ක් නගරය අඩපණ වෙයි

Next Post

කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක්

Editor TTV News

Editor TTV News

Next Post
කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක්

කොරළවැල්ල වෙරළට ගොඩගැසූ කාන්තා සිරුරේ අබිරහසක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust)  කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

24 February 2026
පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

24 February 2026
දිස්ත්‍රික්ක 7කට පැනවූ  නායයෑමේ අනතුරු ඇඟවීම්  තවදුරටත් විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි

දිස්ත්‍රික්ක 7කට පැනවූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් විමසිලිමත් වන ලෙස දැනුම් දෙයි

24 February 2026
තායිවානයේ රික්ටර් මාපක 5.6 ක  ප්‍රබල භූමිකම්පාවක්  හානි වාර්තා නොවේ

තායිවානයේ රික්ටර් මාපක 5.6 ක ප්‍රබල භූමිකම්පාවක් හානි වාර්තා නොවේ

24 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust)  කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

CAL සමාගම සිය තෙවන සංවෘත ඒකක භාරය (Unit Trust) කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත කරයි

24 February 2026
පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

පැකියාඕ සහ මේවෙදර් අතර වෘත්තීය මට්ටමේ දෙවන සටනක් සැප්තැම්බර් මස ලාස් වේගාස්හිදී

24 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved