• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රුපියල් කෝටියක දේපළ සොරාගත් මත්ලෝලීන් දෙදෙනෙකු ගම්පහදී දැලේ

23 February 2026
in දේශීය, පුවත්
රුපියල් කෝටියක දේපළ සොරාගත්  මත්ලෝලීන් දෙදෙනෙකු ගම්පහදී දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාත්‍රී කාලයේදී නිවාස රැසක් බිඳ රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ දේපළ සොරකම් කරන ලද, මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වූ පුද්ගලයින් දෙදෙනෙකු ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් කොස්තාපල් රියැදුරු විජේකෝන් මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත මෙම සාර්ථක වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නිට්ටඹුව රන්පොකුණුගම පදිංචි 32 හැවිරිදි අයෙකු සහ අත්තනගල්ල කූරුවමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු බව පොලිසිය පවසයි. සැකකරුවන් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් දින හතක රැඳවුම් නියෝග මත සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, නිට්ටඹුව පොලිස් බල ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ සිදුකළ සොරකම් පිළිබඳ තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වී තිබේ.
විමර්ශනවලින් අනතුරුව සොරකම් කරන ලද රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ අනෙකුත් දේපළ සොයාගෙන ඇති අතර ඒවා වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ජේ.ඒ.එස්.කේ. ජයකොඩි මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම විමර්ශන සඳහා එක්ව සිටියහ.
Post Views: 3
Previous Post

පින්නදූව – දෙවට අධිවේගී පිවිසුම් මාර්ගයේ අනතුරු ඉහළට

Next Post

ඇන්ඩෲ කුමරු මහජන මුදලින් සම්බාහන සේවා ලබාගත් බවට හිටපු රාජ්‍ය නිලධාරීන්ගෙන් චෝදනා

Editor TTV News

Editor TTV News

Next Post
ඇන්ඩෲ කුමරු මහජන මුදලින් සම්බාහන සේවා ලබාගත් බවට හිටපු රාජ්‍ය නිලධාරීන්ගෙන් චෝදනා

ඇන්ඩෲ කුමරු මහජන මුදලින් සම්බාහන සේවා ලබාගත් බවට හිටපු රාජ්‍ය නිලධාරීන්ගෙන් චෝදනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  ස්පාඤ්ඤය ඉන්ධන මත  පනවා ඇති වැට් බදු අඩු කරයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

20 March 2026
ඉන්දෝර් ගිනි අනතුර

ඉන්දෝර් ගිනි අනතුර

20 March 2026
වසර 20ක් පුරා අඛණ්ඩව  ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර්  යළිත් පිදුම් ලබයි

වසර 20ක් පුරා අඛණ්ඩව ජනප්‍රියම සන්නාමය ලෙස සිංගර් යළිත් පිදුම් ලබයි

20 March 2026
ගෝලීය තෙල් වෙළඳපොළේ  දැවැන්ත විෂමතාවක්

ගෝලීය තෙල් වෙළඳපොළේ දැවැන්ත විෂමතාවක්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ  ස්පාඤ්ඤය ඉන්ධන මත  පනවා ඇති වැට් බදු අඩු කරයි

මැදපෙරදිග යුද ගැටුම් හමුවේ ස්පාඤ්ඤය ඉන්ධන මත පනවා ඇති වැට් බදු අඩු කරයි

20 March 2026
ඉන්දෝර් ගිනි අනතුර

ඉන්දෝර් ගිනි අනතුර

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved