• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මෙරට ජනගහනයෙන් 2.7%ක් අන්ධභාවයෙන් පෙළෙයි

2 March 2026
in දේශීය, පුවත්
මෙරට ජනගහනයෙන් 2.7%ක් අන්ධභාවයෙන් පෙළෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2013 වසරේ සිදුකළ සමීක්ෂණ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 2.7ක ප්‍රමාණයක් අන්ධභාවයෙන් පෙළෙන බව ශ්‍රී ලංකා අක්ෂි වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ හිටපු සභාපතිනි, විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය අනාවරණය කළාය. ගම්පොළ ශික්ෂණ රෝහලේ පවත්වන ලද විශේෂ අක්ෂි සායනයකදී ඇය මේ බව සඳහන් කළාය.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත් රෝගීන් ඇතුළු 500 දෙනෙකු සඳහා අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීම සහ නොමිලේ කාච ලබා දීම මෙහිදී සිදු කෙරිණි. ගම්පොළ ශික්ෂණ රෝහලට වසර 100ක් පිරීම නිමිති කර ගනිමින්, වසර ගණනාවක් පොරොත්තු ලේඛනවල සිටි රෝගීන්ට සහනයක් සැලසීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම සත්කාරක සේවාවේ මීළඟ අදියර ලෙස එළඹෙන මාර්තු මස අවසාන සතියේදී කොළඹ ජාතික අක්ෂි රෝහලේදී රෝගීන් 1000ක් සඳහා අක්ෂි ශල්‍යකර්ම 1000ක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
වැඩිහිටි ජනගහනය අතර ඇසේ සුද මතුවීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවත්, දියවැඩියාව වැනි රෝගී තත්ත්වයන් පාලනය කිරීම මගින් අන්ධභාවය වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් වෛද්‍යවරු අවධාරණය කරති. පවතින තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නව සමීක්ෂණයක් පැවැත්වීමට ද තීරණය කර ඇත.
ගම්පොළ රෝහලේ විශේෂඥ වෛද්‍ය අමිල ජයරත්න මහතා ඇතුළු දිවයිනේ විවිධ රෝහල් නියෝජනය කරමින් පැමිණි විශේෂඥ අක්ෂි වෛද්‍යවරුන් රැසක් සහ රෝහල් කාර්ය මණ්ඩලය මෙම සත්කාරයට සිය දායකත්වය ලබා දී තිබුණි.
Post Views: 4
Previous Post

මහනුවර ඉන්ධන පිරවුම්හල් අසල තවමත් දිගු පෝලිම්

Next Post

කමේනිගේ නොසැළකිලිමත් වැරදි මරණයට හේතු විය

Editor TTV News

Editor TTV News

Next Post
කමේනිගේ නොසැළකිලිමත් වැරදි  මරණයට හේතු විය

කමේනිගේ නොසැළකිලිමත් වැරදි මරණයට හේතු විය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ  කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක  මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  Maersk නැව් ගාස්තු ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ Maersk නැව් ගාස්තු ඉහළට

4 March 2026
බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකියි

බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකියි

4 March 2026
පොලිස් නිලධාරීන් වෙනුවට ටච් ස්ක්‍රීන් ඉතියෝපියාවෙන් ලොව මවිත කරන ස්මාර්ට් පොලිස් මධ්‍යස්ථානයක්

පොලිස් නිලධාරීන් වෙනුවට ටච් ස්ක්‍රීන් ඉතියෝපියාවෙන් ලොව මවිත කරන ස්මාර්ට් පොලිස් මධ්‍යස්ථානයක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ  කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක  මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

කළුතරදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුගෙන් ලක්ෂ 22ක මහා පරිමාණ ගෙවල් බිඳුම් මාලාවක් හෙළි වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ  Maersk නැව් ගාස්තු ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ Maersk නැව් ගාස්තු ඉහළට

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved