• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෑස් මිල පහලට

3 May 2024
in දේශීය, පුවත්
ගෑස් මිල පහලට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

LAUGFS සමාගම සහ ලිට්‍රෝ සමාගම සිය ගෑස් මිල අද (03) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සංශෝධනය කර තිබෙනවා.

LAUGFS සමාගම 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 275කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3,840ක් ලෙසයි. මේ අතර 5kg සිලින්ඩරය රුපියල් 110කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 1,542ක් බව එම සමාගම තීරණය කර තිබේ.

එමෙනම් ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 175කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 3,940ක්. එමෙන්ම කිලෝ 05 ගෑස් සිලින්ඩරයක් අඩුකර ඇත්තේ රුපියල් 70කින්. එහි නව මිල රුපියල් 1,582ක් වනවා. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක රුපියල් 740ක් වන අතර, එය අඩු කෙරුණේ රුපියල් 32කින්.

මුලාශ්‍රය – hirunews

Post Views: 9,992
Previous Post

නෝර්වේ තානාපතිනිය විපක්ෂ නායක සජිත්  හමුවෙයි

Next Post

ජනාධිපතිවරයා සාහසික ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා – මන්ත්‍රී ඩලස්

editor ttvnews

editor ttvnews

Next Post
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බූරුවා කුට්ටමේ කොළයක් බවට පත් වෙනවා – මන්ත්‍රී ඩලස්

ජනාධිපතිවරයා සාහසික ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරනවා - මන්ත්‍රී ඩලස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved