• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ ජෙනසිස් අතුරුදන්, තවමත් තොරතුරක් නැහැ

මව අත්අඩංගුවට

19 February 2026
in පුවත්, විදෙස්
ඇමරිකාවේ ජෙනසිස් අතුරුදන්, තවමත් තොරතුරක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයේ එන්ටර්ප්‍රයිස් (Enterprise) නගරයේ පදිංචි අවුරුදු දෙකක් වයසැති ජෙනසිස් රීඩ් (Genesis Reid) දැරිය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව වන ඒඩ්‍රියන් රීඩ් (Adrienne Reid) අත්අඩංගුවට ගෙන තිබේ. පෙබරවාරි 16 වනදා අලුයම 3:00ට පමණ දැරිය අතුරුදන් වූ බව මව විසින් පොලීසියට පැමිණිලි කර තිබුණද, විමර්ශනවලදී හෙළි වී ඇත්තේ දැරිය සති කිහිපයක සිට දැක නොමැති බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීමේ චෝදනාව මත මව අත්අඩංගුවට ගෙන ඇති අතර ඇයට ඇප ලබාදීම ද අධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
බදාදා (18) පැවැති මාධ්‍ය හමුවකදී එන්ටර්ප්‍රයිස් පොලීසිය සඳහන් කළේ දැරිය සෙවීම සඳහා මළසිරුරු හඳුනාගත හැකි විශේෂ පුහුණු සුනඛයන් (Cadaver dogs) ඇය පදිංචිව සිටි නිවස අවට සෝදිසි මෙහෙයුම් සඳහා යෙදවූ බවයි. “දැරිය සිටින තැන දන්නා එකම පුද්ගලයා ඒඩ්‍රියන් රීඩ් පමණයි” යනුවෙන් කොෆී ප්‍රාන්තයේ දිස්ත්‍රික් නීතිඥ ජේම්ස් ටාබොක්ස් මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම අතුරුදන් වීමට අදාළව ‘මොරියා’ (Moriah) නැමැති කළු ජාතික කාන්තාවක පිළිබඳව ද පොලීසිය අවධානය යොමු කර තිබේ. ඇය දැනට සැකකාරියක ලෙස නම් කර නොමැති වුවත්, දැරිය පිළිබඳව වැදගත් තොරතුරු ඇය සතුව තිබිය හැකි බවට පොලීසිය සැක කරයි. දැරිය සොයා ගැනීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව එන්ටර්ප්‍රයිස් පොලිස් ප්‍රධානී මයිකල් මූර් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

EA සේවාදායක ඇණහිටීම

Next Post

බිඳ වැටුණු ජල සැපයුම යථා තත්ත්වයට

Editor TTV News

Editor TTV News

Next Post
බිඳ වැටුණු ජල සැපයුම යථා තත්ත්වයට

බිඳ වැටුණු ජල සැපයුම යථා තත්ත්වයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනපති අනුරට  78%ක ජන ප්‍රසාදයක්

ජනපති අනුරට 78%ක ජන ප්‍රසාදයක්

19 February 2026
ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

19 February 2026
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ හෙට ඉන්දියාව සමඟ අවසන් පූර්ව සටනට

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ හෙට ඉන්දියාව සමඟ අවසන් පූර්ව සටනට

19 February 2026
දකුණු කොරියාවේ හිටපු ජනාධිපති  යූන්ට එරෙහි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු තීන්දුව අද

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන්ට එරෙහි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ නඩු තීන්දුව අද

19 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනපති අනුරට  78%ක ජන ප්‍රසාදයක්

ජනපති අනුරට 78%ක ජන ප්‍රසාදයක්

19 February 2026
ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් හිඟය ගැන ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්

19 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved