• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජෝර්ජ් සෝරෝස්ගේ පුත් ඇලෙක්සැන්ඩර් රටින් පලා ගිය බවට වන පුවත් අසත්‍යයකි

7 March 2026
in පුවත්, විදෙස්
ජෝර්ජ් සෝරෝස්ගේ පුත් ඇලෙක්සැන්ඩර් රටින් පලා ගිය බවට වන පුවත් අසත්‍යයකි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රකෝටිපති ආයෝජකයෙකු වන ජෝර්ජ් සෝරෝස් (George Soros) නිවාස අඩස්සියේ පසුවන බවටත්, ඔහුගේ පුත් ඇලෙක්සැන්ඩර් සෝරෝස් (Alexander Soros) ඇමෙරිකාවෙන් පලා ගොස් ඇති බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව තහවුරු වී තිබේ. ඇතැම් පෝස්ට් මඟින් කියා සිටියේ නිව්යෝර්ක් හි පිහිටි සෝරෝස්ගේ නිවස ෆෙඩරල් ඒජන්තවරුන් විසින් වට කර ඇති බවත්, ඔහුගේ පුත්‍රයා මාර්තු 06 වැනිදා අලුයම පුද්ගලික ගුවන් යානයකින් ඩුබායි බලා පිටත්ව ගිය බවත්ය.
කෙසේ වෙතත්, ඇමෙරිකානු යුක්ති දෙපාර්තමේන්තුව විසින් ජෝර්ජ් සෝරෝස්ට හෝ ඔහුගේ ‘Open Society Foundation’ ආයතනයට එරෙහිව කිසිදු නිල පරීක්ෂණයක් ආරම්භ කර නොමැති අතර ඔහුව නිවාස අඩස්සියේ තැබීමට කිසිදු පියවරක් ගෙන නොමැත. මෙම අසත්‍ය තොරතුරු පතුරුවන්නන් විසින් මීට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කරන ලද විධායක නියෝගයක් සහ ජෙෆ්රි එප්ස්ටයින්ගේ (Jeffrey Epstein) මූල්‍ය ජාලය සමඟ ද මෙම සිදුවීම සම්බන්ධ කිරීමට උත්සාහ කර ඇති බව නිරීක්ෂණය වේ.
ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ක්ෂේත්‍රයේ බලගතු චරිතයක් වන ජෝර්ජ් සෝරෝස් ඉලක්ක කරගනිමින් මෙවැනි අසත්‍ය තොරතුරු වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර, මෙවර ද ප්‍රචාරය වී ඇත්තේ එවැනිම පදනම් විරහිත මතිමතාන්තර සමූහයකි. ජෝර්ජ් සෝරෝස් සහ ඔහුගේ පුත්‍රයා මේ වන විටත් සුපුරුදු පරිදි ඔවුන්ගේ රාජකාරි කටයුතුවල නිරතව සිටින බව නිල තොරතුරු මඟින් තහවුරු වේ.
Post Views: 5
Previous Post

ඇමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයට බලපෑ ප්‍රබල ටොනේඩෝ කුණාටුවකින් දැඩි හානි

Next Post

පොළොන්නරුවට බලපා ඇති අධික මීදුම් තත්ත්වය හේතුවෙන් රියදුරන්ට අවවාද

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

MAGA ආධාරකරුවන්ට ජෝ රෝගන් එල්ල කළ විවේචනයට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගෙන් අපූරු පිළිතුරක්

30 March 2026
ඉන්දිරා ගාන්ධි ඝාතකයාගේ ඥාතියෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරු වෙයි

චාලි කර්ක්ගේ මරණයෙන් පසු  ඔහුගේ බිරිඳ එරිකා සහ කැන්ඩස් ඕවන්ස් අතර ගැටුම අලුත් වෙයි

දෙවන කාර්තුව සඳහා වන  විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ  අවසන් තීරණය අද පස්වරුවේ  ප්‍රකාශයට පත් කෙරේ

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

MAGA ආධාරකරුවන්ට ජෝ රෝගන් එල්ල කළ විවේචනයට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගෙන් අපූරු පිළිතුරක්

MAGA ආධාරකරුවන්ට ජෝ රෝගන් එල්ල කළ විවේචනයට උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගෙන් අපූරු පිළිතුරක්

30 March 2026
ඉන්දිරා ගාන්ධි ඝාතකයාගේ ඥාතියෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරු වෙයි

ඉන්දිරා ගාන්ධි ඝාතකයාගේ ඥාතියෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වරදකරු වෙයි

30 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved