• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්ල දුම්රිය ස්ථානයේදී ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්

ප්‍රවේශපත්‍ර ගැටලුවක් මුල් වෙයි

18 March 2026
in දේශීය, පුවත්
ඇල්ල දුම්රිය ස්ථානයේදී  ජර්මන් ජාතිකයෙකුගෙන් විරෝධතාවක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
ඇල්ල දුම්රිය ස්ථානයේදී අද (18) දහවල් ජර්මන් ජාතික සංචාරකයෙකු සහ තවත් පිරිසක් එක්ව විරෝධතාවයක නිරත වූහ. ‘ඇල්ල ඔඩිසි’ (Ella Odyssey) විශේෂ සංචාරක දුම්රියෙන් ගමන් කිරීම සඳහා ප්‍රවේශපත්‍රයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාවය පවත්වා තිබේ.
මෙම විරෝධතාවයට අදාළ ජර්මන් ජාතිකයා සමඟ ඔහුගේ බිරිඳ ඇතුළු තවත් ජර්මානු ජාතිකයින් තිදෙනෙකු එක්ව සිටියහ
ඔඩිසි දුම්රිය විශේෂ සංචාරක සේවාවක් බැවින් එහි ගමන් කළ හැක්කේ දින 30කට පෙර කල්තියා ආසන වෙන් කරගත් අයට පමණක් බව දුම්රිය බලධාරීන් පෙන්වා දුන්නද, විරෝධතාකරුවන් එය පිළිගැනීමට සූදානම් වී නැත
පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඔඩිසි දුම්රියේ ප්‍රවේශපත්‍ර මාර්ගගත (Online) ක්‍රමය හරහා නිකුත් කර තත්පර කිහිපයකින් අවසන් වන බවත්, මේ හේතුවෙන් සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්වන බවත් මීට පෙර ද වාර්තා විය
පවතින ගෝලීය බලශක්ති අර්බුදය සහ මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට රජය උත්සාහ ගන්නා පසුබිමක, මෙවැනි සිදුවීම් සංචාරකයින් අතර වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීමට හේතු විය හැකි බව විචාරකයෝ පවසති.
අද පස්වරුවේ පවතින අකුණු සහ තද වැසි සහිත අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද, ඇල්ල ප්‍රදේශයේ සංචාරක කටයුතු අඛණ්ඩව සිදුවන අතර, දුම්රිය බලධාරීන් පවසන්නේ පවතින නීති රීති අනුව ආසන වෙන් කරවා ගැනීම අනිවාර්ය බවයි.
Post Views: 22
Previous Post

චීනය බලා යමින් සිටි Aqua Titan නෞකාව ඉන්දියාව දෙසට හැරෙයි

Next Post

කැනඩාවේදී ඉරාන ක්‍රියාකාරිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුට චෝදනා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

යුද නැව් 2ක්  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා  ගමන් කළ බව  ඇමරිකාව කියයි

හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන  ඇමරිකානු නෞකාවලට  ප්‍රහාර එල්ල කරන බවට  ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ  බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම  අත්හිටුවයි

ට්‍රම්ප්ගේ විරෝධය හමුවේ බ්‍රිතාන්‍යය චාගෝස් දූපත් ගිවිසුම අත්හිටුවයි

11 April 2026
ධවල මන්දිර උත්සව ශාලාවේ  ඉදිකිරීම් තාවකාලිකව  ඉදිරියට ගෙන යාමට  අධිකරණ අවසරය

ධවල මන්දිර උත්සව ශාලාවේ ඉදිකිරීම් තාවකාලිකව ඉදිරියට ගෙන යාමට අධිකරණ අවසරය

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved