• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජර්මානු වෙරළට ගොඩගැසූ හම්ප්බැක් තල්මසා බේරාගැනීමේ මෙහෙයුම් අත්හරී

2 April 2026
in පුවත්, විදෙස්
ජර්මානු වෙරළට ගොඩගැසූ හම්ප්බැක් තල්මසා  බේරාගැනීමේ මෙහෙයුම් අත්හරී
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජර්මනියේ බැල්ටික් මුහුදු වෙරළේ නොගැඹුරු දියේ සිරවී සිටින මීටර් 13.5ක් දිගැති හම්ප්බැක් තල්මසා බේරාගැනීම සඳහා දියත් කළ මෙහෙයුම් අත්හැර දැමීමට විශේෂඥ කණ්ඩායම් ඊයේ (01) තීරණය කළහ. පසුගිය සතිය පුරා ලුබෙක් (Lübeck) සහ විස්මාර් (Wismar) නගර ආසන්නයේ වැලිපරවල කිහිප වතාවක්ම සිරවූ මෙම සත්වයාගේ ජීවත්වීමේ අවස්ථාව ඉතා අවම මට්ටමක පවතින බව විද්‍යාඥයෝ පවසති.
පසුගිය මාර්තු 23 වනදා පළමු වරට මෙම තල්මසා වැලිපරයක සිරවී සිටියදී සොයාගැනීමත් සමඟ ගිනි නිවන භටයන්, විද්‍යාඥයන් සහ සමුද්‍ර පොලිසිය එක්ව දැවැන්ත බේරාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරන ලදී. කිහිප වතාවක්ම වැලිපරවලින් මිදී යාමට තල්මසා සමත් වුවද, නැවත නැවතත් නොගැඹුරු දියේ සිරවීම හේතුවෙන් සත්වයා දැඩි ලෙස විඩාවට පත්ව සිටියි. ජර්මානු ජනතාවගේ දැඩි අවධානයට ලක්වූ මෙම සත්වයා නැවත අත්ලාන්තික් සාගරයේ පිහිටි සිය ස්වාභාවික වාසස්ථානය වෙත ගමන් කරනු ඇතැයි බලධාරීන් මුලින් බලාපොරොත්තු වූහ.
කෙසේ වෙතත්, සත්වයාගේ දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහ පවතින භූගෝලීය බාධක හේතුවෙන් බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ඉදිරියට ගෙන යාම ඵලක් නොවන බව තීරණය කෙරුණි. තල්මසාගේ ස්වාභාවික මරණය සිදුවන තෙක් බලා සිටීමට හෝ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමට දැන් විශේෂඥයෝ කටයුතු කරති.
Post Views: 3
Previous Post

ඇමෙරිකානු පේට්‍රියට් ගුවන් ආරක්ෂක පද්ධතිය මිලදී ගැනීමේ ගිවිසුමෙන් ඉවත් වීමට ස්විට්සර්ලන්තය සලකා බලයි

Next Post

පාසල් විනය රකින්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

Editor TTV News

Editor TTV News

Next Post
පාසල් විනය රකින්න  අධ්‍යාපන අමාත්‍යාංශයෙන්  නව චක්‍රලේඛයක්

පාසල් විනය රකින්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නව චක්‍රලේඛයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

2 April 2026
අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ  ප්‍රකාශයත් සමඟ  රන් මිල 1% කින් පහළට

අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයත් සමඟ රන් මිල 1% කින් පහළට

2 April 2026
ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දුනීසියාවේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූමිකම්පාවක්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

පුත්තලම – ත්‍රීකුණාමලය මාර්ගයේ බිහිසුණු අනතුරක්

2 April 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  හිස්බුල්ලා සංවිධානයේ  ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ හමුදා අණදෙන නිලධාරියෙකු ඇතුළු 7ක් ජීවිතක්ෂයට

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved