• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

න්ධන මිල ඉහළ යාම හමුවේ ජර්මනියේ අන්ත දකුණේ දේශපාලන කණ්ඩායම් යළි රුසියාව දෙසට හැරෙයි

31 March 2026
in පුවත්, විදෙස්
න්ධන මිල ඉහළ යාම හමුවේ  ජර්මනියේ අන්ත දකුණේ  දේශපාලන කණ්ඩායම් යළි  රුසියාව දෙසට හැරෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භ වී ගත වූ මාසය තුළ ජර්මනියේ පෙට්‍රල් මිල 15%කට වඩා ඉහළ ගොස් ඇති අතර, මෙම තත්ත්වය හමුවේ එරට අන්ත දකුණේ පක්ෂයක් වන ‘AfD’ (Alternative for Germany) සිය දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරමින් සිටී. ලාභදායී බලශක්තිය ලබාගැනීම සඳහා ජර්මනිය යළිත් රුසියාව දෙසට හැරිය යුතු බවට ඔවුන් බල කර සිටින්නේ, මේ මස පැවැති ප්‍රාන්ත මැතිවරණවලදී ඔවුන් ලැබූ ඉහළ ජයග්‍රහණ ද උපයෝගී කර ගනිමිනි.
ජර්මනියේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන බේඩන්-වර්ටම්බර්ග් (Baden-Wuerttemberg) සහ රයින්ලන්ඩ්-පලටිනේට් (Rhineland-Palatinate) යන ප්‍රාන්තවල පැවැති මැතිවරණවලදී AfD පක්ෂය 20%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජර්මනියේ දෙවැනි විශාලතම දේශපාලන බලවේගය බවට පත්ව තිබේ. පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක මාකස් ෆ්‍රෝන්මායර් (Markus Frohnmaier) පවසන්නේ චීනය හෝ ඇමෙරිකාවට වඩා දෙගුණයක බලශක්ති පිරිවැයක් දැරීමට සිදුවීම නිසා ජර්මානු ආර්ථිකය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බවයි.
2022 වසරේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට පෙර ජර්මනියේ බොරතෙල් අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් සහ ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් අඩකට වඩා සැපයුවේ රුසියාව විසිනි. මේ වන විට ජර්මනිය නෝර්වේ, නෙදර්ලන්තය සහ බෙල්ජියම වැනි රටවලින් ඉන්ධන ලබාගත්තද, ඉරාන යුද ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ මිල ගණන් ඉහළ යාම නිසා බලශක්ති ස්වෛරීභාවය වෙනුවෙන් යළි රුසියානු ඉන්ධන ලබාගැනීම අත්‍යවශ්‍ය බව AfD පක්ෂය අවධාරණය කරයි.
Post Views: 3
Previous Post

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව සියයට 21.8 දක්වා පහළට

Next Post

රට අනුර දීලා රටම අඳුරු කරලා පවතින විදුලි අර්බුදය දේශපාලන වේදිකාවේ දැඩි කතාබහට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

රුසියානු සභානායක සහ  ශ්‍රී ලංකා සභානායක බිමල් රත්නායක අතර විශේෂ හමුවක් රුසියාවේදී පැවැත්වේ

ඉරාන යුද්ධය උත්සන්න වීමත් සමඟ  අමෙරිකාවේ ඉන්ධන මිල  2022න් පසු ඉහළම අගයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනයට  සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනයට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්දගෙන් සැර පිළිතුරක්

31 March 2026
ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය  සොරකම් කළ ටොරානා සමාගමට  ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට  ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

ලූෂන්ගේ ‘පිණිබර යාමේ ගීතය සොරකම් කළ ටොරානා සමාගමට ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved