• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්

17 March 2026
in දේශීය, පුවත්
උතුරේ සිංහල උරුමය රැකගැනීමට ‘සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුවෙන්’ දැවැන්ත පාගමනක් සහ රථ පෙරහැරක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු පළාතේ අහිමි වෙමින් පවතින සිංහල උරුමයන් සහ අයිතිවාසිකම් සුරැකීම අරමුණු කරගනිමින් “සසුන රැකුමට ගෝලීය සිංහල එකමුතුව” සංවිධානය විසින් සංවිධානය කරනු ලබන විශේෂ පාගමන සහ රථ පෙරහැර පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම අද (17) කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැත්විණි. මෙම වැඩසටහන එළඹෙන මාර්තු 19 වැනිදා යාපනය දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වීමට නියමිත අතර එය දින කිහිපයක් පුරා ගමන් කරමින් මාර්තු 24 වැනිදා කොළඹට ළඟා වීමට සැලසුම් කර ඇත.
මෙම ජාතික මෙහෙයුමේ සමාප්තිය සනිටුහන් කරමින් මාර්තු 25 වැනිදා පස්වරු 2.00 ට කොළඹ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී දැවැන්ත මහ සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. උතුරේ බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කරගැනීම, පුරාවිද්‍යාත්මක උරුමයන් රැකගැනීම සහ එහි වෙසෙන සිංහල ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව සංවිධායකයෝ මෙහිදී අවධාරණය කළහ.
අද පැවැති මාධ්‍ය හමුවේදී එම සංවිධානයේ සභාපති කෝසල පත්තිගේ, ලේකම් සුනිල් කුමාර, බිබිලදෙණියේ ධම්මප්‍රිය හිමි, අජිත් රණසිංහ, සූර්යසිංහ රත්නායක සහ චේනක අබේසිංහ යන මහත්වරුන් අදහස් දක්වමින් මේ සඳහා සියලු දේශප්‍රේමී ජනතාවගේ සහයෝගය ඉල්ලා සිටියහ. විශේෂයෙන්ම උතුරේ ඓතිහාසික උරුමයන් විනාශ වීමට ඉඩ නොදී අනාගත පරපුර වෙනුවෙන් ඒවා සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාව ඔවුන් මෙහිදී දීර්ඝ ලෙස පෙන්වා දෙන ලදී.
Post Views: 2
Previous Post

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

Next Post

ඉරාන බසීජ් බලකායේ ප්‍රධානියා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඉශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය  කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

17 March 2026
විශේෂ වාහන අංක වෙන්  කරවා ගැනීමේ ගාස්තු සහ නීති  සංශෝධනයට අනුමැතිය

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමේ ගාස්තු සහ නීති සංශෝධනයට අනුමැතිය

17 March 2026
මුල්ලිකුලම් විදුලි ව්‍යාපෘතිය සහ  වරාය නගරයේ තීරු බදු සහන  පිළිබඳ නව කැබිනට් තීරණ

මුල්ලිකුලම් විදුලි ව්‍යාපෘතිය සහ වරාය නගරයේ තීරු බදු සහන පිළිබඳ නව කැබිනට් තීරණ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved