• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වැඩවර්ජනය අසාධාරණයි GMOA සමඟ අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි

9 April 2026
in දේශීය, පුවත්
වැඩවර්ජනය අසාධාරණයි  GMOA සමඟ  අද පැවැත්වීමට තිබූ සාකච්ඡාව  සෞඛ්‍ය අමාත්‍යවරයා අවලංගු කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (09) ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි ලෙස විවේචනය කළ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඔවුන් සමඟ අද පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව අවලංගු කරන බව පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළේය.
වෛද්‍යවරුන්ගේ හැසිරීම සහ මෙම වැඩවර්ජනය ඉතා අසාධාරණ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි තත්ත්වයක් තුළ තවදුරටත් සාකච්ඡා කිරීමේ පලක් නොමැති බව අවධාරණය කළේය. රජය මෙම වර්ජනයට මුහුණදීමට සූදානම් බවත්, රෝගී ජනතාව අපහසුතාවයට පත් කරමින් සිදුකරන මෙවැනි ක්‍රියාමාර්ග හමුවේ තම ස්ථාවරය වෙනස් නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
නවක වෛද්‍යවරුන් 436 දෙනෙකු සේවයට අනුයුක්ත කර ඇති මොහොතක, මෙවැනි වර්ජන මගින් සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය කිරීමට ඉඩ නොදෙන බව රජයේ ස්ථාවරය වී තිබේ.
Post Views: 2
Previous Post

එප්ස්ටයින් විමර්ශනය

Next Post

කැනඩාව ජාත්‍යන්තර සිසුන් සඳහා නීති දැඩි කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඉරාන සටන් විරාමය පිටුපස සිටි  රහසිගත මැදිහත්කරු හෙළිවේ

HR මෘදුකාංග ක්ෂේත්‍රයට  පිවිසීමේ සූදානමකින්  Anthropic සමාගම Workday හි ප්‍රධාන තාක්ෂණික නිලධාරියා  බඳවා ගනී

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ලීන් ශ්‍රී ලංකා  වැඩසටහනෙන්  හැටන් නගරය පවිත්‍ර කෙරේ

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙන් හැටන් නගරය පවිත්‍ර කෙරේ

9 April 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින්  ලෙබනනයේ සිටින  ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවකට තුවාල

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved