• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට  අනවසර ඇතුළුවීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සහ වෛද්‍යවරුන්ගේ සංවේදී දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට කිසියම් පාර්ශවයක් අනවසරයෙන් ඇතුළු වී ඇත්දැයි බරපතල සැකයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. අමාත්‍යාංශ වෙබ් අඩවිය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාවකට අදාළ බව කියන ලිපියක් අලුතින් ඇතුළත් කර තිබීම මෙම සැකයට මුල් වී තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, එම ලිපිය අමාත්‍යාංශයේ නිසි අනුමැතියකින් තොරව කිසියම් පාර්ශවයක් විසින් වෙබ් අඩවියට එක්කර ඇති බවට සැක කරන බවයි. මෙවැනි අනවසර ඇතුළුවීමක් හරහා පද්ධතියේ පවතින දත්තවල ආරක්ෂාව පිළිබඳ ගැටලු මතු විය හැකි බැවින්, මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස එම සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
Post Views: 2
Previous Post

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මත් ජාවාරමට සේවකයින් දෙදෙනෙකුගේ සහය සිසුන් පස්දෙනෙකුගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි

Next Post

92 වැනි සාන්තුවරයන්ගේ සටන මාර්තු 19 වැනිදා කොළඹ SSC පිටියේදී ඇරඹේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

රජය මඟහැරිය අවුරුදු නැකැත් සීට්ටුව ‘සර්වජන බලය’ මැදිහත්වීමෙන් සකස් කරයි

රජය මඟහැරිය අවුරුදු නැකැත් සීට්ටුව ‘සර්වජන බලය’ මැදිහත්වීමෙන් සකස් කරයි

14 March 2026
කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

මාස ගණනාවක් තර්ජනය කර දැන් බැගෑපත් වෙනවා

මනිපූර්හි කුකි-සෝ  ස්වේච්ඡා සේවකයින් දෙදෙනෙකු ඝාතනය කිරීම කුකි-සෝ කවුන්සිලය හෙළා දකියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජය මඟහැරිය අවුරුදු නැකැත් සීට්ටුව ‘සර්වජන බලය’ මැදිහත්වීමෙන් සකස් කරයි

රජය මඟහැරිය අවුරුදු නැකැත් සීට්ටුව ‘සර්වජන බලය’ මැදිහත්වීමෙන් සකස් කරයි

14 March 2026
කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

කොංග්‍රස් පක්ෂය තමන්ගේ වාසියට බෙදීම් ඇති කළා අගමැති මෝදිගෙන් දැඩි විවේචනයක්

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved