• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක වෛද්‍යවරුන් අද හදිසි තීරණයක් ගැනීමට රැස්වෙයි

25 March 2026
in දේශීය, පුවත්
සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අර්බුදයක වෛද්‍යවරුන් අද හදිසි තීරණයක්  ගැනීමට රැස්වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් මෙරට රෝහල් පද්ධතිය දැඩි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අනතුරු අඟවයි. මෙම බරපතල තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එම සංගමයේ මධ්‍යම කාරක සභාව අද (25) හදිසි රැස්වීමක් කැඳවා තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පෙන්වා දෙන්නේ පවතින ඉන්ධන කෝටාව (QR) වෛද්‍යවරුන්ගේ දෛනික රාජකාරි සහ හදිසි සේවා කැඳවීම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි. අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට මෙන් නිල ප්‍රවාහන පහසුකම් හෝ ඉන්ධන දීමනා හිමි නොවන පසුබිමක, වෛද්‍යවරුන්ට තම පෞද්ගලික වියදමින් ඉන්ධන සොයා ගැනීමට සිදුවීමත්, ඉන්ධන පෝලිම්වල ගත කිරීමට සිදුවන කාලය රෝගී සත්කාරක සේවාවලට බාධාවක් වීමත් මෙම අර්බුදයට හේතු වී ඇත. සතියක සිට බලධාරීන් දැනුවත් කළද මෙතෙක් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් ඉදිරි සතිය තුළ සෞඛ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වීමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

ගෝලීය මිරිදිය පද්ධතිය ලවණීකරණය වීමේ තර්ජනයට

Next Post

යුරෝපා සංගමය නිවාස අර්බුදය විසඳීමට දැවැන්ත සැලසුමක් අනුමත කරයි

Editor TTV News

Editor TTV News

Next Post
යුරෝපා සංගමය නිවාස අර්බුදය විසඳීමට  දැවැන්ත සැලසුමක් අනුමත කරයි

යුරෝපා සංගමය නිවාස අර්බුදය විසඳීමට දැවැන්ත සැලසුමක් අනුමත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුසියානු ඩ්‍රෝන යානයක්  එස්තෝනියාවේ විදුලි බලාගාරයක  ගැටෙයි

රුසියානු ඩ්‍රෝන යානයක් එස්තෝනියාවේ විදුලි බලාගාරයක ගැටෙයි

25 March 2026
ලුණුවිලදී ත්‍රීරෝද රථයක් විදුලි  කණුවක ගැටී මාරක රිය අනතුරක්

ලුණුවිලදී ත්‍රීරෝද රථයක් විදුලි කණුවක ගැටී මාරක රිය අනතුරක්

25 March 2026
ගැහැනු ළමයි චිත්‍රපටයට  වසර 50 සපිරෙයි  කළුඅග්ගලදී විශේෂ උපහාර දර්ශනයක්

ගැහැනු ළමයි චිත්‍රපටයට වසර 50 සපිරෙයි කළුඅග්ගලදී විශේෂ උපහාර දර්ශනයක්

25 March 2026
නුවරඑළියේ පළමු ශ්‍රේණියේ  දරුවන්ගෙන් සියයට 60කගේ  මුඛ සෞඛ්‍යය පිරිහෙයි

නුවරඑළියේ පළමු ශ්‍රේණියේ දරුවන්ගෙන් සියයට 60කගේ මුඛ සෞඛ්‍යය පිරිහෙයි

25 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අභියෝගවලට සූදානම් වන්න බටහිර ආසියානු යුද අර්බුදය හමුවේ  අගමැති මෝදි ඉන්දියානුවන්ට  පණිවුඩයක් නිකුත් කරයි

අභියෝගවලට සූදානම් වන්න බටහිර ආසියානු යුද අර්බුදය හමුවේ අගමැති මෝදි ඉන්දියානුවන්ට පණිවුඩයක් නිකුත් කරයි

25 March 2026
රුසියානු ඩ්‍රෝන යානයක්  එස්තෝනියාවේ විදුලි බලාගාරයක  ගැටෙයි

රුසියානු ඩ්‍රෝන යානයක් එස්තෝනියාවේ විදුලි බලාගාරයක ගැටෙයි

25 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved