• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝහල් පද්ධතිය දැඩි අවදානමක වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට හදිසි ලිපියක්

16 March 2026
in දේශීය, පුවත්
රෝහල් පද්ධතිය දැඩි අවදානමක වෛද්‍ය සංගමයෙන්  ජනාධිපතිට හදිසි ලිපියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පවසයි. සෞඛ්‍ය සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රවාහන පහසුකම් සැපයීමට ප්‍රායෝගික විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් එම සංගමය ජනාධිපතිවරයා වෙත ලිඛිත ඉල්ලීමක් කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් මේ දක්වා මෙම ගැටලුවට නිසි අවධානයක් යොමු කර නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය සේවකයින්ට සේවා ස්ථානය වෙත පැමිණීමට ඇති බාධා හේතුවෙන් රෝගී සත්කාරක සේවා අඩාල වීමේ අවදානමක් පවතී.
උද්ගතව ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කිරීම සඳහා රට පුරා විසිරී සිටින සියලුම නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් හෙට (17) දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතය.
Post Views: 4
Previous Post

මට පැයක් ඇතුළත ඉරානයේ විදුලිබලාගාර විනාශ කළ හැකියි

Next Post

ඇලෙක්ස් ඊලා මයාමිහිදී සිය ප්‍රබලතම අභියෝගයට සැරසෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇලෙක්ස් ඊලා මයාමිහිදී  සිය ප්‍රබලතම අභියෝගයට  සැරසෙයි

ඇලෙක්ස් ඊලා මයාමිහිදී සිය ප්‍රබලතම අභියෝගයට සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් අර්බුදය හමුවේ  ඉන්දීය කොටස් වෙළඳපොළ  පහළට

හෝමුස් අර්බුදය හමුවේ ඉන්දීය කොටස් වෙළඳපොළ පහළට

7 April 2026
ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ  පොලිස් වධහිංසා  පිය-පුතු ඝාතනය කළ නිලධාරීන්  නව දෙනෙකුට මරණ දඬුවම

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ පොලිස් වධහිංසා පිය-පුතු ඝාතනය කළ නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම

7 April 2026
පාර්ලිමේන්තුව  අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

7 April 2026
හංගේරියානු අගමැතිට  සහාය පළ කිරීමට  ජේඩී වෑන්ස්  බුඩාපෙස්ට් නුවරට

හංගේරියානු අගමැතිට සහාය පළ කිරීමට ජේඩී වෑන්ස් බුඩාපෙස්ට් නුවරට

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ  පොලිස් වධහිංසා  පිය-පුතු ඝාතනය කළ නිලධාරීන්  නව දෙනෙකුට මරණ දඬුවම

ඉන්දියාව කැළඹූ කොවිඩ් සමයේ පොලිස් වධහිංසා පිය-පුතු ඝාතනය කළ නිලධාරීන් නව දෙනෙකුට මරණ දඬුවම

7 April 2026
පාර්ලිමේන්තුව  අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved