• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රන් ආලේපිත පිත්තල ආභරණ ජාවාරමක් නිසා හැටන් ඇතුළු වතුකරයේ උකස් මධ්‍යස්ථාන දැඩි අර්බුදයක

19 March 2026
in දේශීය, පුවත්
රන් ආලේපිත පිත්තල ආභරණ ජාවාරමක් නිසා හැටන් ඇතුළු වතුකරයේ උකස් මධ්‍යස්ථාන දැඩි අර්බුදයක
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
රන් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ රන් ආලේපිත පිත්තල ආභරණ රත්‍රන් ලෙස හඳුන්වා උකස් තබා මුදල් ලබාගැනීමේ මහා පරිමාණ ජාවාරමක් හැටන් ඇතුළු වතුකරය ආශ්‍රිතව ක්‍රියාත්මක වන බව වාර්තා වේ. මේ හේතුවෙන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උකස් මධ්‍යස්ථාන රැසක් දැඩි මූල්‍යමය පාඩුවකට සහ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. වර්තමාන රන් මිල අනුව රන් පවුමක් රුපියල් ලක්ෂ දෙකේ සිට ලක්ෂ තුන දක්වා ඉහළ අගයකින් උකස් ගන්නා බැවින්, ජාවාරම්කරුවන් සූක්ෂ්ම ලෙස විවිධ වර්ගයේ පිත්තල ආභරණ මත ඝන රන් ආලේපනයක් යොදා මෙම වංචාව සිදුකරන බව අනාවරණය වී ඇත.
සාමාන්‍යයෙන් උකස් මධ්‍යස්ථාන මගින් ආභරණයක් භාරගැනීමේදී එහි බර, නිමාව සහ පවතින පළපුරුද්ද මත මෙන්ම විවිධ යන්ත්‍රානුසාරයෙන් උරගා බැලීමෙන් පසු රත්‍රන් බව තහවුරු කරගත්තද, මෙම ව්‍යාජ ආභරණවලට අධික ලෙස රන් ආලේප කර තිබීම නිසා ක්ෂණික පරීක්ෂාවකදී ඒවා හඳුනා ගැනීම අසීරු වී තිබේ. මෙම වංචාව හෙළිවන්නේ අදාළ ආභරණ උකස් තබා දීර්ඝ කාලයක් ගතවීමෙන් පසුව හෝ ඒවායේ රන් ආලේපිත ස්ථරය ගැලවී යාමට පටන් ගැනීමෙන් පසුවය. ජාවාරම්කරුවන් මෙම ආභරණ උකස් තැබීමෙන් පසු ඒවා නැවත බේරා ගැනීමට නොපැමිණෙන අතර, එම ආභරණ සන්තකයේ තබාගෙන සිටින ව්‍යාපාරිකයන්ට කාලයත් සමඟ එහි ඇතුළත පිත්තල බව හඳුනා ගැනීමට සිදුවන විට සිදුවිය යුතු මූල්‍යමය හානිය සිදුවී හමාරය.
මීට අමතරව මෙම වංචාවට හසුවූ වෙළෙඳුන් පවසන්නේ අදාළ ආභරණ උකස් තැබූ පුද්ගලයන් ලබාදී ඇති ලිපින සහ අනන්‍යතා තොරතුරු පවා ව්‍යාජ ඒවා බවට පසුව අනාවරණය වන බවයි. මෙලෙස ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රන් ආලේපිත පිත්තල ආභරණවලට උපරිම මුදලක් ලබාගෙන මාරු වී යන ජාවාරම්කරුවන් නිසා තමන්ට සිදුවන ලක්ෂ සංඛ්‍යාත පාඩුව විඳදරා ගැනීමට සිදුවී ඇති බව හැටන් ප්‍රදේශයේ උකස්කරුවෝ වැඩිදුරටත් කියා සිටිති. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආරක්ෂක අංශ දැනුවත් කිරීමටද ව්‍යාපාරිකයන් පියවර ගෙන ඇත.
Post Views: 4
Previous Post

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට රජය පියවර ගනියි

Next Post

ඉරානය ඇමරිකාව වර්ජනය කළත්, ලෝක කුසලානය වර්ජනය කරන්නේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය ඇමරිකාව වර්ජනය කළත්, ලෝක කුසලානය වර්ජනය කරන්නේ නැහැ

ඉරානය ඇමරිකාව වර්ජනය කළත්, ලෝක කුසලානය වර්ජනය කරන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකාව සමඟ  කිසිම සාකච්ඡාවක් නෑ

අමෙරිකාව සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

23 March 2026
රන් ආභරණ සොරකම් කිරීමට  මිනියක් ගොඩදැමූ  මොරටුවේ කනත්ත මුරකරු අත්අඩංගුවට

රන් ආභරණ සොරකම් කිරීමට මිනියක් ගොඩදැමූ මොරටුවේ කනත්ත මුරකරු අත්අඩංගුවට

23 March 2026
1973 සහ 1979 අර්බුදවලටත් වඩා  දරුණු ලෝක තෙල් අර්බුදයක් ගැන  අනතුරු ඇඟවීම්

1973 සහ 1979 අර්බුදවලටත් වඩා දරුණු ලෝක තෙල් අර්බුදයක් ගැන අනතුරු ඇඟවීම්

23 March 2026
ගෝලීය යුද අවදානම හමුවේ ගෙවතු වගාවට පිවිසෙන්නැයි රජයෙන් ජනතාවට ඇරයුමක්

ගෝලීය යුද අවදානම හමුවේ ගෙවතු වගාවට පිවිසෙන්නැයි රජයෙන් ජනතාවට ඇරයුමක්

23 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාව සමඟ  කිසිම සාකච්ඡාවක් නෑ

අමෙරිකාව සමඟ කිසිම සාකච්ඡාවක් නෑ

23 March 2026
රන් ආභරණ සොරකම් කිරීමට  මිනියක් ගොඩදැමූ  මොරටුවේ කනත්ත මුරකරු අත්අඩංගුවට

රන් ආභරණ සොරකම් කිරීමට මිනියක් ගොඩදැමූ මොරටුවේ කනත්ත මුරකරු අත්අඩංගුවට

23 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved