• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නෞකාවකින් පිටව යාමේ වියදම් හෙළි කරන්න

අභියාචනාධිකරණයෙන් නාවික හමුදාවට නියෝග

19 March 2026
in දේශීය, පුවත්
ගෝඨාභය රාජපක්ෂ මහතා  නාවික හමුදා නෞකාවකින් පිටව යාමේ  වියදම් හෙළි කරන්න
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

2022 වසරේ පැවති අර්බුදකාරී සමයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාවික හමුදා නෞකාවකින් දිවයිනෙන් බැහැරව යාම සඳහා වැය වූ මුදල සහ එම ගෙවීම් සිදු කළ ආකාරය පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධ කරන ලෙස අභියාචනාධිකරණය අද (19) නාවික හමුදාවට නියෝග කළේය. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (RTI) යටතේ මාධ්‍යවේදී රිෆ්ති අලි මහතා කළ ඉල්ලීමකට අදාළව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් අධිකරණය මෙම තීන්දුව ලබා දී තිබේ. මූල්‍ය දත්ත හෙළිදරව් කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට නාවික හමුදාව ඉදිරිපත් කළ තර්කය ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් අධිකරණය බැහැර කරන ලදී. තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවත්, රහස්‍යභාවය රැකීම සිදුවිය යුත්තේ සුවිශේෂී අවස්ථාවලදී පමණක් බවත් මෙහිදී විනිසුරු මඩුල්ල අවධාරණය කළහ.

Post Views: 2
Previous Post

ඇමරිකාවේ ගෑස් මිල සීඝ්‍රයෙන් ඉහළට

Next Post

කොලම්බස්ට පෙර රෝමවරු ඇමරිකාවට ආවාද?

Editor TTV News

Editor TTV News

Next Post
කොලම්බස්ට පෙර රෝමවරු ඇමරිකාවට ආවාද?

කොලම්බස්ට පෙර රෝමවරු ඇමරිකාවට ආවාද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ඉරානයේ යුධ යටිතල පහසුකම් ඉලක්ක 7,000කට ඇමරිකානු-ඉශ්‍රායල ප්‍රහාර බැලස්ටික් මිසයිල නිපදවීමේ හැකියාව 90%කින් ඇද වැටෙයි

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් නෞකා 3,200ක් සිරවෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

ඉරාන යුද්ධයේදී ඉශ්‍රායලය සහ ගල්ෆ් රටවල් ඇමරිකාව සමඟ ‘අත්වැල් බැඳගනී’

19 March 2026
ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

ජනාධිපති මන්දිරයේදී පැවති ඉෆ්තාර් සැමරුමට ජනපති අනුර කුමාර දිසානායක එක්වෙයි

19 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved