• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන

ආයෝජන දිරිගැන්වීමට රජයෙන් නව පියවරක්

16 February 2026
in දේශීය, පුවත්
උපායමාර්ගික ව්‍යාපෘති සඳහා වසර 10ක බදු සහන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සංචාරක, නිෂ්පාදන සහ කෘෂිකාර්මික යන ක්ෂේත්‍රයන්හි උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති සඳහා වසර 10ක් දක්වා කාලයකට බදු සහන ලබාදීමට රජය තීරණය කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ නව රැකියා අවස්ථා උත්පාදනය කිරීම මෙම නව ප්‍රතිපත්තියේ ප්‍රධාන අරමුණයි.
මෙම බදු සහන ලබාගැනීම සඳහා ආයෝජනය කළ යුතු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 50ත් 300ත් අතර පරාසයක පැවතිය යුතු අතර, අවම වශයෙන් දේශීය රැකියා අවස්ථා 50ක්වත් නිර්මාණය කිරීම අනිවාර්ය කොන්දේසියකි. ව්‍යාපෘතියේ ස්වභාවය සහ පරිමාණය අනුව වසර පහේ සිට දහය දක්වා කාලයකට ආයතනික ආදායම් බදු නිදහස් කිරීම් හිමිවේ. මීට අමතරව, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධන භාණ්ඩ සහ ඉදිකිරීම් ද්‍රව්‍ය ආනයනය කිරීමේදී ද මෙම බදු සහන අදාළ වන බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
Post Views: 5
Previous Post

ගාසා තීරයට ඩොලර් බිලියන 5ක ආධාර

Next Post

භික්ෂූන් වහන්සේට එල්ල වන විවේචන හමුවේ උපේක්ෂා සහගතව සහ නිහඬව සිටින්න බවට අස්ගිරි අනුනාහිමිගෙන් ඉල්ලීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

17 March 2026
නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ

කර්මාන්ත ශාලා වැසෙන්න දෙන්නේ නෑ

17 March 2026
මාලේ ගුවන්තොටුපළේ භූමි මෙහෙයුම් කටයුතු ශ්‍රීලංකන් ගුවන් සමාගමට අඛණ්ඩව පවත්වාගෙන යාමට කැබිනට් අනුමැතිය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

17 March 2026
නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

නොරොච්චෝලයට ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් හදිසියේ මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved