• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මකයි

5 April 2026
in දේශීය, පුවත්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ වැඩ වර්ජනය  අදත් ක්‍රියාත්මකයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේදීත් දිවයින පුරා පිහිටි සියලුම රෝහල්වල ක්‍රියාත්මක වන බව එම සංගමය පවසනවා.
කෙසේ වෙතත්, රෝගී ජනතාව පත්වන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනවල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළා. අද දිනයේදී රැස්වීමට නියමිත එම සංගමයේ විධායක සභාවේදී මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවර පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
Post Views: 2
Previous Post

හෝමාගම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කෙරේ

Next Post

ඉරානයේ අදූරදර්ශී හමුදා නායකයින් ඝාතනය කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අමෙරිකානු ගුවන් නියමුවා  බේරාගැනීමේ පුවත අසත්‍ය බව  ඉරානය පවසයි

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ පුවත අසත්‍ය බව ඉරානය පවසයි

5 April 2026
පළාත් කිහිපයකට ප්‍රබල අකුණු  පිළිබඳව අනතුරු ඇඟවීමක්

හෙට දිනය සඳහා උණුසුම් කාලගුණයක්  පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

සිංහල දෙමළ අලුත් අවුරුදු විශේෂ  ප්‍රවාහන සේවාවන් එළඹෙන  බ්‍රහස්පතින්දා සිට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකානු ගුවන් නියමුවා  බේරාගැනීමේ පුවත අසත්‍ය බව  ඉරානය පවසයි

අමෙරිකානු ගුවන් නියමුවා බේරාගැනීමේ පුවත අසත්‍ය බව ඉරානය පවසයි

5 April 2026
පළාත් කිහිපයකට ප්‍රබල අකුණු  පිළිබඳව අනතුරු ඇඟවීමක්

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved