• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රජයේ වී ගබඩා පුරවමින් සහල් මිල පාලනයට පියවර

නාඩු සහ කැකුළු මිල පහළට

14 March 2026
in දේශීය, පුවත්
රජයේ වී ගබඩා පුරවමින් සහල් මිල පාලනයට පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට ප්‍රධානතම සහල් වෙළෙඳ පොළ වන මරඳගහමුල සහල් ගබඩා සංකීර්ණය නිරීක්ෂණයට එක්වෙමින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, රජය සතු වී තොග සහල් බවට පත්කර වෙළෙඳපොළට මුදාහැරීම හරහා සහල් මිල සාර්ථකව පාලනය කර ඇති බවයි. 2013 වසරේ ඉදිකර මෙතෙක් භාවිතයට නොගත් රජයේ ගබඩා පද්ධතිය වත්මන් රජය යටතේ සක්‍රීය කර ඇති අතර, 2025 යල කන්නයේ මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000ක් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.
අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 වසර මුලදී ඉතා ඉහළ මට්ටමක පැවති සහල් මිල මේ වන විට සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි. ඒ අනුව රතු/සුදු කැකුළු සහල් රුපියල් 200ට අඩුවෙන් ද, නාඩු සහල් රුපියල් 210-220 මට්ටමේ තබා ගැනීමටත් රජය සමත්ව ඇත. දිනකට සහල් මෙට්‍රික් ටොන් 300කට අධික ප්‍රමාණයක් ජාතික සතොස හරහා වෙළෙඳපොළට නිකුත් කෙරෙන අතර, ඉදිරි උත්සව සමයේදී සහල් මිල ඉහළ යාමට ඉඩ නොතබන බවට ද සහතිකයක් ලබා දෙන ලදී.
ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහතා සඳහන් කළේ, සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සම්බන්ධ කරගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ මගින් ගොවියාට සහතික මිලක් හිමිවන අතරම පාරිභෝගිකයාට සහන මිලට සහල් ලබාගත හැකි බවයි. එළඹෙන මහ කන්නයේදී ද වී මෙට්‍රික් ටොන් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බැවින් සහල් හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගත යුතු බව රජය අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

RM Parks ඩීසල් ඇනවුම් නවත්වයි

Next Post

රාජ්‍ය ආයතනවල දූෂණ හා විෂමාචාර සෙවීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

Editor TTV News

Editor TTV News

Next Post
රාජ්‍ය ආයතනවල දූෂණ හා විෂමාචාර සෙවීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

රාජ්‍ය ආයතනවල දූෂණ හා විෂමාචාර සෙවීමට නව විමර්ශන නිලධාරී සංචිතයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
මොජ්තාබාට අත නොතබනු!

මොජ්තාබාට අත නොතබනු!

14 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved