• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ

20 February 2026
in දේශීය, පුවත්
ජනමාධ්‍ය හැඳුනුම්පත විධිමත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් මෙතෙක් අවිධිමත් ලෙස නිකුත් කරමින් පැවති “ජනමාධ්‍ය හැඳුනුම්පත” වඩාත් විධිමත් ක්‍රමවේදයකට අනුව නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර මහතා පවසයි. පසුගිය 18 වැනිදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, මීට පෙර 8,100ක් පමණ වූ මාධ්‍ය හැඳුනුම්පත් සංඛ්‍යාව මෙම නව ක්‍රමවේදය හරහා 5,000 දක්වා අඩු කළ හැකි වනු ඇති බවයි.
මෙම වසරේ (2026) මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කිරීමේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් 877ක් ඇතුළුව මාධ්‍යවේදීන් 4,700කට පමණ එය ලබා දීමට දැනටමත් පියවර ගනිමින් සිටී. ඇතැම් රාජ්‍ය ආයතනවල මාධ්‍ය අංශ සඳහා ද හැඳුනුම්පත් නිකුත් කිරීමට නියමිත බැවින් මුළු සංඛ්‍යාව 5,000ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාවලියේදී සුදුසුකම් සහිත කිසිදු මාධ්‍යවේදියෙකුගේ නමක් කපා හැරීමක් සිදු නොවන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කළේය.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෙනසකින් තොරව, අයවැයෙන් වෙන් කරන ලද ශිෂ්‍යත්ව මාධ්‍යවේදීන් වෙත ලබා දීමට කටයුතු කෙරේ. එසේම මීට පෙර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පමණක් සීමා වී තිබූ විදෙස් සංචාර, ඉදිරියේදී විධිමත් පදනමක් මත මාධ්‍යවේදීන් අතර බෙදා දීමට පියවර ගැනේ. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් සේවය ආරම්භ කර, ප්‍රාදේශීය ලේකම්වරයෙකු ලෙස කටයුතු කර නැවත දෙපාර්තමේන්තුවට පැමිණි තමා, පරිපාලන නිලධාරියෙකු ලෙස මෙම ආයතනය වඩාත් විධිමත් කරන බව හර්ෂ බණ්ඩාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Post Views: 1
Previous Post

කිසිදු රුසියානු ආයෝජනයක් ලංකාවේ නැහැ: -රුසියානු තානාපති

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රමාද කිරීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් -මහානාහිමිවරු

Editor TTV News

Editor TTV News

Next Post
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රමාද කිරීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් -මහානාහිමිවරු

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු ප්‍රමාද කිරීමෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන් -මහානාහිමිවරු

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved