• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ග්‍රාම, තාක්ෂණික සහ ආපදා නිලධාරීන් සහන සේවා කටයුතුවලින් ඉවත් වෙයි

27 February 2026
in දේශීය, පුවත්
ග්‍රාම, තාක්ෂණික සහ ආපදා නිලධාරීන්  සහන සේවා කටයුතුවලින් ඉවත් වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ලබා දීමේදී මතුව ඇති පරිපාලන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (27) සිට සියලු ආපදා සහන සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබේ. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ආපදා හානි තක්සේරු කිරීම් සහ වන්දි බෙදා හැරීමේ කටයුතු අඩාල වීමේ අවදානමක් මතුව ඇත.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ, හානි තක්සේරු කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් නොමැති වීම මෙන්ම සහන කටයුතුවල නිරත නිලධාරීන්ට හිමිවිය යුතු දීමනා සහ පහසුකම් මෙතෙක් ලබා නොදීම මෙම තීරණයට හේතු වූ බවයි. ක්ෂේත්‍රයේ නිරත නිලධාරීන්ට දැඩි පීඩනයක් එල්ල වී ඇති බැවින් රජය මැදිහත් වී විසඳුමක් ලබා දෙන තෙක් මෙම ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති.
මේ අතර, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි වෙමින් පවතී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත්තේ ලබන සඳුදා සිට ‘ආරෝග්‍යා’ ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල කටයුතුවලින් ඉවත් වීමටයි. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානවල සේවා අත්හිටුවීම හරහා ග්‍රාමීය මට්ටමේ සෞඛ්‍ය සේවාවන්ට ද දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

කෘත්‍රිම බුද්ධියෙන් ලංකාවේ ආර්ථිකය දිනන මඟ

Next Post

රාජ්‍ය සේවයේ බිඳ වැටුණු අභිමානය යළි ගොඩනැගීමට සියලු දෙනා එක්විය යුතුයි – අමාත්‍ය ලාල් කාන්ත

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් 80%කට වැඩි පිරිසක් විදේශගත වෙති

27 February 2026
නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

නෙල්ලියඩි පොලිසියේ අමානුෂික ක්‍රියා ගැන මන්ත්‍රී රජීවන්ගෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට පැමිණිල්ලක්

27 February 2026
මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

මහජන පැමිණිලි සෘජුවම දැනුම් දීමට “Tell IGP” මාර්ගගත පද්ධතිය යළි ශක්තිමත් කෙරේ

27 February 2026
අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

අයර්ලන්තයේ SIPTU වෙළෙඳ සංගමය සහ අමාත්‍ය බිමල් රත්නායක අතර විශේෂ සාකච්ඡාවක්

27 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක්  මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය  අත්පත් කරගනී

බ්‍රිතාන්‍ය අගමැතිට අමිහිරි පරාජයක් මැන්චෙස්ටර් බලකොටුව හරිත පක්ෂය අත්පත් කරගනී

27 February 2026
පොලිස් මෙහෙයුම්වලින් පැය 24ක් තුළ සැකකරුවන් 549ක් දැලට  රථවාහන වැරදි දහස් ගණනක්  කොටුවෙයි

පොලිස් මෙහෙයුම්වලින් පැය 24ක් තුළ සැකකරුවන් 549ක් දැලට රථවාහන වැරදි දහස් ගණනක් කොටුවෙයි

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved