• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුරෝපා සහනාධාර වංචාව උත්සන්න වෙද්දී ග්‍රීක අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලය වෙනස් කරයි

4 April 2026
in පුවත්, විදෙස්
යුරෝපා සහනාධාර වංචාව  උත්සන්න වෙද්දී  ග්‍රීක අග්‍රාමාත්‍යවරයා  කැබිනට් මණ්ඩලය වෙනස් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යුරෝපා සංගමයේ කෘෂිකාර්මික අරමුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා හමුවේ ග්‍රීක අග්‍රාමාත්‍ය කිරියාකොස් මිට්සෝටාකිස් (Kyriakos Mitsotakis) විසින් සිය කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ පසුගිය වසරේදී ග්‍රීසියේ පශු සම්පත් පාලකයින් පිරිසක් රජයේ නිලධාරීන්ගේ සහ දේශපාලනඥයින්ගේ සහාය ඇතිව ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර යුරෝ මිලියන ගණනක සහනාධාර ලබාගෙන ඇති බවට යුරෝපා අභිචෝදකයින් චෝදනා කර ඇත මෙම දූෂණ වංචාව හේතුවෙන් යුරෝපා සංගමය විසින් ග්‍රීසියට විශාල දඩයක් ද පනවා තිබේ
මෙම පරීක්ෂණ තවදුරටත් පුළුල් කරමින් යුරෝපා ප්‍රධාන අභිචෝදකවරයා පසුගිය බදාදා ග්‍රීක පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කළේ අමාත්‍යවරුන් ද ඇතුළුව මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ පාර්ලිමේන්තු මුක්තිය ඉවත් කරන ලෙසයි එමඟින් ඔවුන්ට එරෙහිව පවතින විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාමට අවස්ථාව හිමි වේ ග්‍රීක ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසින් මුක්තිය ඉවත් කරන තෙක් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගත නොහැකි අතර මීට පෙර ද මෙම වංචාවට සම්බන්ධ බවට සැකකෙරෙන ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබුණි
නව කැබිනට් සංශෝධනය යටතේ යුරෝපා කොමිසමේ හිටපු උප සභාපතිවරයෙකු වන මාගරිටිස් ෂිනාස් (Margaritis Schinas) නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇත මෙම පත්වීම හරහා යුරෝපා සංගමය සමඟ පවතින සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමටත් සහනාධාර කළමනාකරණ ක්‍රියාවලියේ පවතින දූෂණ අවම කිරීමටත් රජය අපේක්ෂා කරයි මෙම සිදුවීම ග්‍රීසියේ පාලක පක්ෂයට දේශපාලනමය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ඉදිරි කාලය තුළ පරීක්ෂණවල ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව පවතී
Post Views: 1
Previous Post

නවසීලන්ත එක්දින තරගාවලියට සහන් ආරච්චිගේ යටතේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරෙයි

Next Post

කන්තලේදී ඇළක දිය නෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
කන්තලේදී ඇළක දිය නෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

කන්තලේදී ඇළක දිය නෑමට ගිය 16 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
හඳුන්ගේ V8 එන්ජිම  මටත් ඕනෑ

හඳුන්ගේ V8 එන්ජිම මටත් ඕනෑ

4 April 2026
වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved