• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමූස් අර්බුදය උග්‍ර වෙද්දී ඉරානයේ යුද ශක්තිය මුළුමනින්ම විනාශ කරන ලෙස ගල්ෆ් කලාපීය රටවල් අමෙරිකාවෙන් ඉල්ලා සිටියි

17 March 2026
in පුවත්, විදෙස්
හෝමූස් අර්බුදය උග්‍ර වෙද්දී ඉරානයේ යුද ශක්තිය මුළුමනින්ම විනාශ කරන ලෙස ගල්ෆ් කලාපීය රටවල් අමෙරිකාවෙන් ඉල්ලා සිටියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ තෙල් ප්‍රවාහන මාර්ග සහ ආර්ථිකය දැඩි තර්ජනයකට ලක්ව ඇති පසුබිමක, ඉරානයේ යුදමය හැකියාවන් මුළුමනින්ම අඩපණ කරන තෙක් සිය මෙහෙයුම් නතර නොකරන ලෙස ගල්ෆ් කලාපීය අරාබි රටවල් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම රටවල් මුලදී අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධයකට විරුද්ධ වුවද, ඉරානය විසින් ගල්ෆ් කලාපයේ ගුවන් තොටුපළවල්, වරායන් සහ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වී තිබේ.
ලෝක තෙල් අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ප්‍රවාහනය කරන හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය විසින් නතු කර ගැනීම සහ නෞකා ගමනාගමනයට බාධා කිරීම සමස්ත කලාපයේම ස්ථාවරත්වයට එල්ල වූ මරු පහරක් බව ගල්ෆ් රටවල් පෙන්වා දෙයි. ඉරානය සතු ආක්‍රමණශීලී අවි ආයුධ සහ ඒවා නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්පූර්ණයෙන්ම විනාශ නොකළහොත්, ඉදිරියේදී ද මෙවැනි අර්බුද ඇති කරමින් ඉරානය කලාපීය බලශක්ති සැපයුම ප්‍රාණ ඇපයට ගනු ඇතැයි ඔවුන් බිය පළ කරති. “අමෙරිකාව සිය මෙහෙයුම් අතරමග නතර කළහොත්, අපට තනිවම ඉරානයට මුහුණ දීමට සිදුවනු ඇතැයි” සෞදි අරාබියේ ගල්ෆ් පර්යේෂණ මධ්‍යස්ථානයේ සභාපති අබ්දුලාසීස් සාගර් මහතා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, මෙම යුද්ධයට සෘජුවම සම්බන්ධ වීම සම්බන්ධයෙන් ගල්ෆ් රටවල් අතර තවමත් පවතින්නේ දෙගිඩියාවකි. සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ඕමානය වැනි රටවල් ඉරානයේ ප්‍රතිප්‍රහාරයන්ට සෘජුවම ලක්වීමේ අවදානමක් පවතින බැවින් ඔවුන් දැඩි සංයමයකින් කටයුතු කරයි. මේ අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා ජාත්‍යන්තර සන්ධානයක් ගොඩනැගීමට ජනාධිපති ට්‍රම්ප් උත්සාහ කරමින් සිටින අතර, ගල්ෆ් කලාපයෙන් ලැබෙන තෙල් මත බෙහෙවින් යැපෙන චීනය වැනි ආසියානු රටවල් ද මෙයට මැදිහත් විය යුතු බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
Post Views: 5
Previous Post

ඉරාන ප්‍රහාර හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

Next Post

ඉරාන යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා අතර හමුව ප්‍රමාද වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා අතර හමුව ප්‍රමාද වෙයි

ඉරාන යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් සහ චීන ජනාධිපතිවරයා අතර හමුව ප්‍රමාද වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
රුපියල් ලක්ෂ 39ක් වටිනා  නීතිවිරෝධී දුම්වැටි සමඟ  චීන ජාතිකයෙකු රේගු දැලට

රුපියල් ලක්ෂ 39ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු රේගු දැලට

11 April 2026
බැංකු ගිණුම් මිලියනයකට  අධික සංඛ්‍යාවක් අනතුරේ

බැංකු ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් අනතුරේ

11 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීනය ඉරානයට  ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට  සූදානම් වන බවට  අමෙරිකානු බුද්ධි අංශ  අනතුරු අඟවයි

චීනය ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට අමෙරිකානු බුද්ධි අංශ අනතුරු අඟවයි

11 April 2026
රට තුළ පොහොර හිඟයක් නැහැ

රට තුළ පොහොර හිඟයක් නැහැ

11 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved