• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

කටාර්, බහරේන් සහ කුවේට් ගෑස් අපනයනය අත්හිටුවයි

ගෝලීය බලශක්ති අර්බුදයක් අභියස

13 March 2026
in පුවත්, විදෙස්
කටාර්, බහරේන් සහ කුවේට්  ගෑස් අපනයනය අත්හිටුවයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින යුදමය වාතාවරණය හමුවේ කටාර්, බහරේන් සහ කුවේට් යන ගල්ෆ් කලාපීය රාජ්‍යයන් සිය ගෑස් අපනයන කටයුතු සම්බන්ධයෙන් ‘අප්‍රතිහත බලපෑම්’ (Force Majeure) තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා සහ ඉරානය විසින් කලාපීය අමෙරිකානු මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර මෙම තීරණයට සෘජුවම බලපා ඇත.
පවතින අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් මාර්තු 02 වැනිදා ‘කටාර් එනර්ජි’ (QatarEnergy) සමාගම සිය ගෑස් ද්‍රවීකරණ කටයුතු අත්හිටුවමින් නිෂ්පාදනය නතර කිරීමට පියවර ගත් අතර, ඉන් දින කිහිපයකට පසුව කුවේට් පෙට්‍රෝලියම් සංස්ථාව සහ බහරේනයේ ‘බැප්කෝ එනර්ජීස්’ (Bapco Energies) සමාගම ද එම පියවරම අනුගමනය කර තිබේ. මෙම හදිසි අත්හිටුවීම ගෝලීය බලශක්ති වෙළඳපොළ තුළ දැඩි කැලඹීමක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අර්බුදය හමුවේ ඉන්දියාව වැනි රටවල් සිය බලශක්ති අවශ්‍යතා කළමනාකරණය කර ගැනීම සඳහා දැනට පවතින ගෑස් තොග ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙත පමණක් සීමා කිරීමට පියවර ගෙන ඇත. ගෝලීය තෙල් සහ ගෑස් සැපයුම් දාමයට එල්ල වී ඇති මෙම දැඩි බලපෑම ඉදිරි දිනවලදී ලෝක ආර්ථිකයට බරපතල ලෙස බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයෙන් නව ඩිජිටල් පද්ධතියක් ජනගත කෙරේ

Next Post

ඩුබායි අල් ජලිලා පදනමේ සහායෙන් පිලිපීන ජාතිකයෙකුට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඩුබායි අල් ජලිලා පදනමේ සහායෙන්  පිලිපීන ජාතිකයෙකුට  වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්

ඩුබායි අල් ජලිලා පදනමේ සහායෙන් පිලිපීන ජාතිකයෙකුට වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමූස් සමුද්‍ර සන්ධියේදී  තායිලන්ත නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී තායිලන්ත නෞකාවකට ප්‍රහාරයක්

13 March 2026
ඉරාන නාවික සිරුරු 84ක්  රැගෙන යාමට විශේෂ යානයක් මත්තලට

ඉරාන නාවික සිරුරු 84ක් රැගෙන යාමට විශේෂ යානයක් මත්තලට

13 March 2026
චීන ග්‍රෝන් ප්‍රී ස්ප්‍රින්ට්  සුදුසුකම් ලැබීමේ තරගය

චීන ග්‍රෝන් ප්‍රී ස්ප්‍රින්ට් සුදුසුකම් ලැබීමේ තරගය

13 March 2026
කොළඹ කොටස් වෙළඳපොළ  ඒකක 295.57කින් පහළට

කොළඹ කොටස් වෙළඳපොළ ඒකක 295.57කින් පහළට

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුද්ධය නතර වූ සැනින් සහන ලබා දෙනවා

යුද්ධය නතර වූ සැනින් සහන ලබා දෙනවා

13 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී  තායිලන්ත නෞකාවකට ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී තායිලන්ත නෞකාවකට ප්‍රහාරයක්

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved