• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල වන ප්‍රහාර උත්සන්න වෙයි

ජීවිත හානි සහ තුවාල ලැබීම් වාර්තා වේ

12 March 2026
in පුවත්, විදෙස්
ගල්ෆ් කලාපයේ නෞකාවලට  එල්ල වන ප්‍රහාර උත්සන්න වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්ෆ් කලාපයේ මුහුදු සීමාව තුළ සිදුවන නෞකා ප්‍රහාර මාලාව තවදුරටත් උත්සන්න වී ඇති බව BBC පුවත් සේවය වාර්තා කරයි. පවතින උණුසුම් යුදමය වාතාවරණය හමුවේ වාණිජ නෞකා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වන අතර, ඉරාකයේ බස්රා නගරයේ උම් කස්ර් වරාය ආසන්නයේදී සිදු වූ ප්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇති බව ඉරාක බලධාරීහු තහවුරු කරති. එහිදී තවත් පුද්ගලයින් 38 දෙනෙකු නිරුපද්‍රිතව බේරා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.
මේ අතර, ඕමාන මුහුදු සීමාවේදී තායිලන්ත ධජය සහිත නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු එහි සිටි නැවියන් 20 දෙනෙකු බේරා ගැනීමට ඕමාන බලධාරීන් කටයුතු කර ඇත. එම නැවියන්ගෙන් පිරිසක් තුවාල ලබා ඇති බව ඕමාන් ප්‍රවෘත්ති ඒජන්සිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කලාපීය නාවික ගමනාගමනයට මෙම ප්‍රහාර මගින් එල්ල වී ඇත්තේ දැඩි බලපෑමකි. ලෝක තෙල් මිල ඉහළ යාමට ද මෙම තත්ත්වය සෘජුවම බලපා ඇති අතර, ගල්ෆ් කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සිය දැඩි අවධානය යොමු කර තිබේ.
Post Views: 3
Previous Post

Operation Epic Fury හමුවේ ඇමරිකාව පළමු දින හය තුළ ඩොලර් බිලියන 11ක් වැය කරයි

Next Post

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තමිල්නාඩු ධීවරයන් පස්දෙනෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාම හමුවේ  එයාර් නිව්සීලන්තය ගුවන් ගමන්  වාර රැසක් කපා හරියි

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එයාර් නිව්සීලන්තය ගුවන් ගමන් වාර රැසක් කපා හරියි

12 March 2026
ලංකා ඊ නිවුස් කර්තෘ  සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට

ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට

12 March 2026
බ්‍රසීලයේ කෝපි වගාවට සහ ජනජීවිතයට එල්ල වී ඇති ගෝලීය උණුසුමේ බලපෑම

බ්‍රසීලයේ කෝපි වගාවට සහ ජනජීවිතයට එල්ල වී ඇති ගෝලීය උණුසුමේ බලපෑම

12 March 2026
රුපියල ස්ථාවරව පවතියි අද දින ඩොලරයේ අගය මෙන්න

රුපියල ස්ථාවරව පවතියි අද දින ඩොලරයේ අගය මෙන්න

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ  එයාර් නිව්සීලන්තය ගුවන් ගමන්  වාර රැසක් කපා හරියි

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ එයාර් නිව්සීලන්තය ගුවන් ගමන් වාර රැසක් කපා හරියි

12 March 2026
ලංකා ඊ නිවුස් කර්තෘ  සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට

ලංකා ඊ නිවුස් කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායකදී අත්අඩංගුවට

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved