• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

4 April 2026
in දේශීය, පුවත්
ඉරණවිලදී අත්අඩංගුවට ගත්  විදෙස් ජාතිකයින් 147 දෙනා  රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ සිද්ධියකට අදාළව හලාවත, ඉරණවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් 147 දෙනෙකු එළැඹෙන අප්‍රේල් 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හලාවත මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කළේය. සැකකරුවන් සහ සැකකාරියන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.
අද උදෑසන ඉරණවිල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වටලා සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, බංගලාදේශ ජාතිකයින් 13ක් සහ වියට්නාම ජාතිකයෙකු සිටින බව පොලිසිය තහවුරු කර ඇත.
මොවුන් විසින් සංවිධානාත්මක ලෙස අන්තර්ජාලය හරහා සිදුකර ඇති මූල්‍ය වංචාවල වපසරිය සහ ඒ සඳහා භාවිත කළ උපකරණ සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. සැකකරුවන් රඳවා සිටි හෝටල් පරිශ්‍රයෙන් විමර්ශන සඳහා අවශ්‍ය වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගෙන ඇති බව ද වාර්තා වේ.
Post Views: 0
Previous Post

සෞදි – පකිස්ථාන ආරක්ෂක ගිවිසුම අර්බුදයක

Next Post

අමෙරිකාවේ පැය 48ක සටන් විරාම යෝජනාව ඉරානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකාවේ පැය 48ක සටන් විරාම  යෝජනාව  ඉරානය නිල වශයෙන්  ප්‍රතික්ෂේප කරයි

අමෙරිකාවේ පැය 48ක සටන් විරාම යෝජනාව ඉරානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
හඳුන්ගේ V8 එන්ජිම  මටත් ඕනෑ

හඳුන්ගේ V8 එන්ජිම මටත් ඕනෑ

4 April 2026
වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

වෛද්‍ය වැඩ වර්ජනය දේශපාලන ක්‍රියාවක් බවට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරී සංගමය සැක පළ කරයි

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

“රටම එකට” ජාතික මෙහෙයුම එක් දිනකදී සැකකරුවන් 1,005ක් කොටු වෙයි

4 April 2026
ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට  ඉරානය සමඟ සාකච්ඡා කිරීමට  ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

ඉල්ලීම් ඉදිරිපත් කරනවා වෙනුවට ඉරානය සමඟ සාකච්ඡා කිරීමට ට්‍රම්ප් ඉගෙන ගත යුතුයි

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved