• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලක් වනිතා අභිමානී සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කර්තෘවරිය ලෙස හරින්දී ලියනගේ පිදුම් ලබයි

11 March 2026
in දේශීය, පුවත්
ලක් වනිතා අභිමානී සම්මාන උළෙලේදී  වසරේ විශිෂ්ටතම කර්තෘවරිය ලෙස  හරින්දී ලියනගේ පිදුම් ලබයි
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල කැපී පෙනෙන මෙහෙවරක් ඉටුකළ කාන්තාවන් ඇගයීම සඳහා සංවිධානය කළ ‘ලක් වනිතා අභිමානී’ සම්මාන උළෙල පසුගිය මාර්තු 08 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්විණි. එහිදී මෙරට මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රයේ කාන්තා පුවත්පත් කලාව වෙනුවෙන් ඉටුකරන සුවිශේෂී දායකත්වය වෙනුවෙන් නවලිය පුවත්පතේ කර්තෘ හරින්දී ලියනගේ මහත්මිය ‘වසරේ විශිෂ්ටතම කාන්තා කර්තෘවරිය – 2026’ (The Best Women Editor Of The Year) සම්මානයෙන් පිදුම් ලැබුවාය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. හරින්දී ලියනගේ මහත්මිය වෙත සම්මානය පිරිනැමීමේ අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යූ.වුට්ලර්, එක්සත් ව්‍යාපාරික සංගමයේ සභාපතිනී ටාන්‍යා අබේසුන්දර සහ අයිකොනික් අවෝඩ්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා දේව්මි අතපත්තු යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. දශක ගණනාවක් තිස්සේ මෙරට කාන්තාවන්ගේ හඬ නියෝජනය කරන ප්‍රමුඛතම සතිපතා පුවත්පතක් ලෙස නවලිය පුවත්පත හරහා සිදුකරන ගුණාත්මක මාධ්‍ය භාවිතය මෙහිදී විශේෂ ඇගයීමට ලක්විය. මෙම සම්මානය හරින්දී ලියනගේ මහත්මියගේ වෘත්තීය ජීවිතයේ මෙන්ම මෙරට කාන්තා පුවත්පත් කලාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වේ.
Post Views: 14
Previous Post

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස නලින් පෙරේරා පත්වෙයි

Next Post

වසර 14කට පසු නාසා චන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩා වැටෙයි

Editor TTV News

Editor TTV News

Next Post
වසර 14කට පසු  නාසා චන්ද්‍රිකාවක් අද  පෘථිවියට කඩා වැටෙයි

වසර 14කට පසු නාසා චන්ද්‍රිකාවක් අද පෘථිවියට කඩා වැටෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
විදේශීය හිමිනමකගේ  අස්ථානගත වූ මුදල් පසුම්බිය  සොයා දුන් හමුදා සෙබළාගේ  අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

විදේශීය හිමිනමකගේ අස්ථානගත වූ මුදල් පසුම්බිය සොයා දුන් හමුදා සෙබළාගේ අවංකභාවයට ජාත්‍යන්තරයේ පැසසුම්

8 April 2026
ඊශ්‍රායලයට දඬුවම් කරනවා

ඊශ්‍රායලයට දඬුවම් කරනවා

8 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

මැදපෙරදිග සාමය බිඳවැටෙයි

8 April 2026
ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

ජනතාව පුන්නක්කු බොන්න සූදානම් නෑ

8 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved