• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අඟුණකොළපැලැස්ස Leisure Island සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට

17 March 2026
in දේශීය, පුවත්
අඟුණකොළපැලැස්ස Leisure Island  සංවර්ධන ව්‍යාපෘතිය  අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්  ජනතා අයිතියට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක කළ අඟුණකොළපැලැස්ස වැව ආශ්‍රිත “Leisure Island” බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 15 වනදා නිල වශයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් රුපියල් හත් කෝටි පහළොස් ලක්ෂයක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණද, ඉතා කාර්යක්ෂම ලෙස රුපියල් හය කෝටි විසි දෙලක්ෂයකට අධික මුදලකින් එය සාර්ථකව නිම කිරීමට හැකි වීම විශේෂත්වයක්. ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය, දකුණු පළාත් ආණ්ඩුකාර ප්‍රතිපාදන සහ මහවැලි සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයට අමතරව, ප්‍රදේශවාසීන්ගේ සහ විවිධ ස්වේච්ඡා සංවිධානවල ශ්‍රම දායකත්වය ද මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට විශාල ශක්තියක් වී තිබෙනවා.

Post Views: 2
Previous Post

මැදපෙරදිග අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය සුරැකීමට විශේෂ කමිටු තුනක් පිහිටුවයි

Next Post

ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් SLIIT සහ MAS ක්‍රීඩා පුහුණු ඇකඩමිය අතර ඓතිහාසික හවුල්කාරිත්වයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය  කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

අත්අඩංගුවේ පවතින මත්ද්‍රව්‍ය කඩිනමින් විනාශ කිරීමට නීතිමය සංශෝධන

17 March 2026
විශේෂ වාහන අංක වෙන්  කරවා ගැනීමේ ගාස්තු සහ නීති  සංශෝධනයට අනුමැතිය

විශේෂ වාහන අංක වෙන් කරවා ගැනීමේ ගාස්තු සහ නීති සංශෝධනයට අනුමැතිය

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළේ  දරුණු පසුබෑමක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබෑමක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved