• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අධ්‍යාපන නවීකරණයේදී බාලදක්ෂයන්ගේ දායකත්වය වැදගත් -හරිනි අමරසූරිය

23 February 2026
in දේශීය, පුවත්
අධ්‍යාපන නවීකරණයේදී  බාලදක්ෂයන්ගේ දායකත්වය වැදගත්  -හරිනි අමරසූරිය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බාලදක්ෂ ව්‍යාපාරය යනු හුදෙක් තනතුරු දැරීමක් නොව, “සූදානම්ව සිටිමින්” අන් අයට සේවය කිරීම සඳහා ලැබෙන උතුම් ප්‍රායෝගික පුහුණුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කරයි. ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩන් පවල් සාමිවරයාගේ 169 වැනි ජන්ම දින සැමරුම සහ ලෝක බාලදක්ෂ ‘සිතීමේ දිනය’ (Thinking Day) වෙනුවෙන් කොළඹ ජාතික බාලදක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති උත්සවය අමතමින් ඇය මේ බව කියා සිටියාය.
නවීන තාක්ෂණය භාවිත කරන අතරම, අන්‍යයන්ට ගරු කරන විනයගරුක ‘ස්මාර්ට්’ බාලදක්ෂයකු ලෙස සමාජයට සේවය කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. එසේම ගස් වැවීම සහ ජල මූලාශ්‍ර රැකගැනීම වැනි පරිසර හිතකාමී වැඩසටහන් හරහා රටේ අනාගතය සුරක්ෂිත කිරීමට දායක වන ලෙස ද ඇය බාලදක්ෂ දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ මනෝජ් නානායක්කාර මහතා සඳහන් කළේ, පෙර පාසල් දරුවන් වෙනුවෙන් “සුපිපි” නමින් නව අංශයක් සහ ශ්‍රී ලංකා පොලිසිය හා සම්බන්ධව “පොලිස් බාලදක්ෂ” අංශයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා බාලදක්ෂ ව්‍යාපාරයේ පවතින ප්‍රායෝගික පුහුණු අත්දැකීම් උපයෝගී කරගනිමින් පූර්ණ සහාය ලබාදෙන බවත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහාය අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම උත්සවයේදී බාලදක්ෂ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක කිහිපයකට ලැප්ටොප් පරිගණක සහ ප්‍රථමාධාර කට්ටල ප්‍රදානය කිරීම ද සිදු විය. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු බාලදක්ෂ සංගමයේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Post Views: 1
Previous Post

සරසවි මර්දන චක්‍රලේඛයට එරෙහිව විවෘත විශ්වවිද්‍යාල සිසුන්ගෙන් විරෝධයක්

Next Post

නාමල් රාජපක්ෂ ලන්ඩන් බෞද්ධ විහාරයේ සංචා­ර­යක

Editor TTV News

Editor TTV News

Next Post
නාමල් රාජපක්ෂ ලන්ඩන් බෞද්ධ විහාරයේ සංචා­ර­යක

නාමල් රාජපක්ෂ ලන්ඩන් බෞද්ධ විහාරයේ සංචා­ර­යක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

23 February 2026
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

23 February 2026
කොබෙයිගනේ සහ පඬුවස්නුවර  සමූපකාර නිලවරණ

කොබෙයිගනේ සහ පඬුවස්නුවර සමූපකාර නිලවරණ

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved