• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් නම් අපනයන සහන මෙතෙක් නොලැබුණේ ඇයි? – හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි

15 February 2026
in දේශීය, පුවත්
ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් නම් අපනයන සහන මෙතෙක් නොලැබුණේ ඇයි? – හර්ෂ ද සිල්වා ප්‍රශ්න කරයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජය පවසන පරිදි ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා පවත්වන්නේ නම්, ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා මෙතෙක් තීරුබදු සහන ලබා ගැනීමට අපොහොසත් වී ඇත්තේ මන්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි. සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ අසල්වැසි රටවල් ජාත්‍යන්තර වෙළඳ පොළ ජයගනිද්දී ශ්‍රී ලංකාව එම අවස්ථාවන් මගහැර ගනිමින් සිටින බවයි.
විශේෂයෙන්ම ඉන්දියාව ඇමරිකා එක්සත් ජනපදය සමඟ වෙළඳ ගිවිසුමකට මූලික අඩිතාලම දමා සිය අපනයන තීරුබදු අඩු කර ගැනීමට සමත්ව ඇති බව ඔහු සඳහන් කළේය. එමෙන්ම ඉන්දියාව යුරෝපා සංගමය සමඟ ද එවැනිම ගිවිසුමකට එළඹීම හරහා යුරෝපා රටවල් 20කට සිය නිෂ්පාදන තීරුබදු රහිතව අපනයනය කිරීමේ අවස්ථාව උදාකර ගෙන තිබේ. බංග්ලාදේශය ද ඇමරිකාව සමඟ මෙවැනි සහනදායී වෙළඳ අවස්ථාවන් දිනාගෙන ඇති පසුබිමක, ශ්‍රී ලංකාවට තවමත් එවැනි අවස්ථාවක් දිනා ගැනීමට නොහැකි වීම පිළිබඳව ඔහු රජයෙන් විමසා සිටියි.
Post Views: 4
Previous Post

නඩු දාන්නේ නැතිනම් වන්දි ගෙවන්නම් -Air India

Next Post

ලංගම සේවකයින්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමේ සූදානමක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංගම සේවකයින්ගේ  සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමේ  සූදානමක්

ලංගම සේවකයින්ගේ සුදුසුකම් නැවත පරීක්ෂා කිරීමේ සූදානමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුම්රිය ගමන් වාර 150කට සීමා වෙයි  මගීන් දැඩි අපහසුතාවක

දුම්රිය ගමන් වාර 150කට සීමා වෙයි මගීන් දැඩි අපහසුතාවක

15 February 2026
වසර 46ක නිහඬ මෙහෙවර නිමවෙයි: ‘Hello Kitty’ නිර්මාණශිල්පිනිය විශ්‍රාම යයි.

වසර 46ක නිහඬ මෙහෙවර නිමවෙයි: ‘Hello Kitty’ නිර්මාණශිල්පිනිය විශ්‍රාම යයි.

15 February 2026
ගිනි අවි බලපත්‍ර 13,000ක් අතුරුදන්

ගිනි අවි බලපත්‍ර 13,000ක් අතුරුදන්

15 February 2026
න්‍යෂ්ටික එකඟතාවක් සඳහා සහනයන්ට සූදානම් බව ඉරානය පවසයි

න්‍යෂ්ටික එකඟතාවක් සඳහා සහනයන්ට සූදානම් බව ඉරානය පවසයි

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගිනි අවි බලපත්‍ර 13,000ක් අතුරුදන්

ගිනි අවි බලපත්‍ර 13,000ක් අතුරුදන්

15 February 2026
න්‍යෂ්ටික එකඟතාවක් සඳහා සහනයන්ට සූදානම් බව ඉරානය පවසයි

න්‍යෂ්ටික එකඟතාවක් සඳහා සහනයන්ට සූදානම් බව ඉරානය පවසයි

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved