• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොමර්ෂල් බැංකුවේ නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කෙරේ

27 February 2026
in දේශීය, පුවත්
කොමර්ෂල් බැංකුවේ  නව නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස  හස්රත් මුණසිංහ මහතා පත් කෙරේ
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කොමර්ෂල් බැංකුවේ (Commercial Bank of Ceylon PLC) විධායක අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (COO) ලෙස හස්රත් මුණසිංහ මහතා පත් කිරීමට එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ. මෙම නව පත්වීම 2026 අප්‍රේල් 27 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. වසර 30කට අධික සේවා කාලයකින් පසු විශ්‍රාම ගන්නා එස්. ප්‍රභාගර් මහතාගෙන් හිස්වන තනතුර සඳහා මුණසිංහ මහතා මෙලෙස පත්වීම් ලබයි.
හස්රත් මුණසිංහ මහතා දැනට කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – ආයතනික බැංකුකරණය (Corporate Banking) ලෙස කටයුතු කරන අතර, මීට පෙර සිල්ලර බැංකුකරණය සහ අලෙවිකරණ අංශයන්හිද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත. බැංකුකරණ ක්ෂේත්‍රයේ පමණක් නොව විදුලි සංදේශ, පාරිභෝගික භාණ්ඩ (FMCG) සහ මාධ්‍ය යන ක්ෂේත්‍රයන්හි වසර 31ක බහුවිධ අත්දැකීම් ඇති ඒ මහතා, කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය තුළ වසර 15ක් සේවය කර තිබේ.
මොරටුව විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී පශ්චාත් උපාධියක් සහ ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) හිමිකරගෙන ඇති මුණසිංහ මහතා, එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරයෙකු (ACMA, CGMA) මෙන්ම වරලත් අලෙවිකරුවෙකු (Chartered Marketer) ද වේ. ඔහු ශ්‍රී ලංකාවේ දසතින්ම බැබළෙන තරුණ පෞරුෂයන් අතරට (TOYP) මෙන්ම ආසියාවේ විශිෂ්ටතම අලෙවිකරණ නායකයින් අතරටද තේරී පත්වී ඇත.
කොමර්ෂල් බැංකුව යනු ඇමරිකානු ඩොලර් බිලියනයක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක් සහිත ප්‍රථම ශ්‍රී ලාංකීය බැංකුව වන අතර, එය මෙරට විශාලතම පුද්ගලික අංශයේ ණය දෙන්නාද වේ. මුණසිංහ මහතාගේ මෙම නව පත්වීම බැංකුවේ ඩිජිටල් නවෝත්පාදන සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාමට ප්‍රබල දායකත්වයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 5
Previous Post

ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් රජයට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට සූදානම්

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් සරසවි සිසුන්ට මහපොළ අරමුදලෙන් විශේෂ මූල්‍ය සහනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක රින්කු සිංගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එප්ස්ටයින් සිද්ධිය  යළිත් උණුසුම් වෙයි හිලරි සහ බිල් ක්ලින්ටන්  කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙති

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

සමන්තුරේදී පොලිස් නිලධාරීන් ලොරි රථයකට යට කිරීමට තැත් කරයි සැකකරුවන් අල්ලන්න වෙඩි තබයි

27 February 2026
ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක  දැවැන්ත මූල්‍ය ආධාරයක්  අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

ඉන්දියාවෙන් ඩොලර් මිලියන 454ක දැවැන්ත මූල්‍ය ආධාරයක් අසල්වැසි හිතවත්කම අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට

27 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved