• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක

හැටන්හිදී සිදුවූ හාස්කම් සහගත බේරීමක්

12 March 2026
in දේශීය, පුවත්
බස් රථ දෙකක් මැදින් යාමට ගිය ත්‍රිරෝද රථයක් අනතුරක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
හැටන් පැති වීදිය හරහා අද (12) පස්වරුවේ අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ ත්‍රිරෝද රථයක්, එකම දිශාවට ධාවනය වූ පෞද්ගලික බස් රථ දෙකක් අතර මැදිවීමෙන් බරපතල අනතුරකට ලක්විය. හැටන් සිට ඔස්බොන් දක්වා ධාවනය වූ මෙම ත්‍රිරෝද රථයේ රියදුරා, ඉදිරියෙන් ගමන් කළ බස් රථ දෙක අතරින් රථය ධාවනය කිරීමට දැරූ උත්සාහය මෙම අනතුරට හේතු වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථය තුළ පුද්ගලයන් තිදෙනෙකු ගමන් කර ඇති අතර, වාසනාවකට මෙන් ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත. කෙසේ වෙතත්, බස් රථ දෙකට මැදිවීම නිසා ත්‍රිරෝද රථයට දැඩි අලාභහානි සිදුවී ඇති අතර එය සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී (අටපට්ටම් වී) ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් ප්‍රකාශ කර සිටියේ, බස් රථ දෙකේ සහ ත්‍රිරෝද රථයේ රියදුරන්ගේ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති බවයි. පටු මාර්ගවල පවතින තදබදය මධ්‍යයේ මෙවැනි අවදානම් සහගත ලෙස රිය ධාවනය නොකරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 4
Previous Post

විදුලි ගාස්තු ඉහළ දැමීමේ තීරණය මාර්තු අගදී මහජන අදහස් විමසීම මාතලේදී

Next Post

ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

ලෝක උරුම ගොලෙස්තාන් මාලිගයට ඉශ්‍රායලයෙන් ප්‍රහාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වහල දිගේ දුවමින් ගාල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියෙක් අහසට වෙඩි තබා අල්ලයි

වහල දිගේ දුවමින් ගාල්ල බන්ධනාගාරයෙන් පලායාමට තැත් කළ රැඳවියෙක් අහසට වෙඩි තබා අල්ලයි

12 March 2026
පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පුද්ගලයකුට පහරදුන් සුරාබදු නිලධාරීන් 7කට රු. ලක්ෂ 5ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

12 March 2026
ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

ඉන්දියාවෙන් තෙල් ඉල්ලූ රටවල් අතරට ශ්‍රී ලංකාවත්

12 March 2026
බේබදු සහ නොසලකා හරින රියදුරන්ට එරෙහිව ‘මිනීමැරීමට තැත් කිරීමේ’ චෝදනා

බේබදු සහ නොසලකා හරින රියදුරන්ට එරෙහිව ‘මිනීමැරීමට තැත් කිරීමේ’ චෝදනා

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියාවට බලපෑ දරුණු නායයෑම් සහ ගංවතුර

ඉතියෝපියාවට බලපෑ දරුණු නායයෑම් සහ ගංවතුර

12 March 2026
හොන්ඩා සමාගම වසර 70කට පසු ප්‍රථම වරට පාඩු ලබයි

හොන්ඩා සමාගම වසර 70කට පසු ප්‍රථම වරට පාඩු ලබයි

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved