• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Hayleys Mobility විසින් නවතම Kaiyi ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කරයි

2 April 2026
in දේශීය, පුවත්
Hayleys Mobility විසින් නවතම Kaiyi  ප්‍රධාන ප්‍රදර්ශනාගාරය කොළඹදී විවෘත කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නවතම ප්‍රවාහන විසඳුම් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට වඩාත් සමීප කරවමින්, Hayleys Fentons ආයතනයේ මොබිලිටි අංශය වන Hayleys Mobility ආයතනයේ ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය අංක 75, ආනෝල්ඩ් රත්නායක මාවත, කොළඹ 10 හිදී පසුගියදා නිල වශයෙන් විවෘත කෙරුණා.
මෙහි පැමිණෙන පාරිභෝගිකයන්ට වාහන සමීපව පරීක්ෂා කිරීමටත්, ‘ටෙස්ට් ඩ්‍රයිව්’ (Test Drive) අත්දැකීමක් ලබා ගැනීමටත් මෙන්ම, වාහනයේ විශේෂාංග සහ ක්‍රියාකාරීත්වය පිළිබඳව විශේෂඥ උපදෙස් ලබාගැනීම දක්වා වූ සේවාවක් හිමි වනවා. විශේෂයෙන්ම, වාහනයක් මිලදී ගැනීමේ සිට එය භාරදීම සහ ඉන් පසු ලැබෙන සේවාවන් පිළිබඳවද ඉතා පැහැදිලි හා විශ්වසනීය අවබෝධයක් ලබා ගැනීමට පාරිභෝගිකයාට මේ තුළින් හැකියාව ලැබෙනවා.
මෙම විවෘත කිරීමේ උළෙලේ ප්‍රධාන අවධානය යොමු වූයේ නාගරික ජීවන රටාවට ගැළපෙන ලෙස නිපදවා ඇති, සම්පූර්ණයෙන්ම විදුලියෙන් ක්‍රියා කරන Kaiyi eVibe E04 කුඩා ප්‍රමාණයේ (Hatchback) රථය වෙතයි. එක් වරක් ආරෝපණය කළ පසු කිලෝමීටර් 300 ක (CLTC-certified) දුරක් ධාවනය කළ හැකි මෙම රථය, විනාඩි 30 ක් වැනි කෙටි කාලයකින් වේගවත් ආරෝපණ (Fast charging) පහසුකමෙන්ද යුක්තයි. ඒ නිසාම මෙය එදිනෙදා ගමන් බිමන් සඳහා ඉතාමත් කාර්යක්ෂම මෙන්ම ප්‍රායෝගික විසඳුමක්.
තවද, 360-degree camera පද්ධතිය, උසස් තත්ත්වයේ ශබ්ද පද්ධතිය (Premium audio) මෙන්ම Apple CarPlay සහ Android Auto වැනි නවීන තාක්ෂණික අංග රැසකින් මෙම රථය සමන්විත වෙනවා. සුවපහසුව මෙන්ම පරිසර හිතකාමී බවද අපේක්ෂා කරන නවීන රියදුරන් සඳහා Kaiyi eVibe E04 සැබවින්ම ආකර්ෂණීය තේරීමක් වනු නොඅනුමානයි. එසේම පාරිභෝගික අවශ්‍යතා රැසක් සපුරාලමින් ඉදිරියේදී Kaiyi X3 Pro EV රථයද ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Hayleys Mobility මේ වන විටත් සූදානමින් සිටිනවා.
පහසුව, නවෝත්පාදනය සහ විශිෂ්ට පාරිභෝගික සේවාව යන සියල්ල එකම වහලක් යටට ගෙන එන මෙම නවතම ප්‍රධාන Kaiyi ප්‍රදර්ශනාගාරය ප්‍රවාහන ක්ෂේත්‍රයේ නවමු අත්දැකීමක් විඳගැනීම සඳහා දැන් විවෘතව පවතිනවා. Hayleys Mobility ප්‍රධාන කාර්යාලයට සහ සේවා මධ්‍යස්ථානයට යාබදවම මෙම නව ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති බැවින්, ඔබට අවශ්‍ය සියලුම සේවාවන් ඉතා පහසුවෙන් ලබාගැනීමේ අවස්ථාවද දැන් උදාවී තිබෙනවා. වැඩි විස්තර සඳහා 0112 222 222 ඔස්සේ හේලීස් මොබිලිටි (Hayleys Mobility) ආයතනය ඇමතීමට හෝ www.hayleysmobility.com වෙත පිවිසීමට හැකියි.
Post Views: 1
Previous Post

ඉරාන විපක්ෂය යුද්ධය පිළිබඳ සිය ස්ථාවරය නැවත විමර්ශනය කරයි

Next Post

ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනියි

Editor TTV News

Editor TTV News

Next Post
ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෙබනනය සුනුවිසුනු වෙයි  මසක් තුළ ළමුන් 125ක් ඇතුළු  1,345ක් මරුට

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

2 April 2026
රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාව  අතිශය අමානුෂිකයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ක්‍රියාව අතිශය අමානුෂිකයි

2 April 2026
දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දඹුල්ල වීර  ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ  සේවක ගැටුමක්

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලේ සේවක ගැටුමක්

2 April 2026
ඉරාන ගැටුම විසඳීම සඳහා  දායක වීමට රුසියාව සූදානම්

ඉරාන ගැටුම විසඳීම සඳහා දායක වීමට රුසියාව සූදානම්

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved