• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වරදක් ඇත්නම් උසාවි යන්න ජනතාව ප්‍රාණ ඇපයට නොගන්නැයි

සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සංගමයෙන් ඉල්ලයි

9 April 2026
in දේශීය, පුවත්
වරදක් ඇත්නම් උසාවි යන්න ජනතාව ප්‍රාණ ඇපයට නොගන්නැයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීමේදී රජය කිසියම් වරදක් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, එසේ නොකර වැඩ වර්ජන මගින් ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙසත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රජයේ සේවයට එක්වීමට නවක වෛද්‍යවරුන් සූදානම්ව සිටියදී, එය පදනම් කරගෙන සිදු කරන වැඩ වර්ජන කිසිසේත් සාධාරණ නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩ වර්ජන පිටුපස දේශපාලන අරමුණු පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පත්වීම් ලබාගත් වෛද්‍යවරුන්ට බියකින් තොරව සේවයට වාර්තා කරන ලෙසත්, ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව පොලිසිය සහ මහජනතාවගෙන් ලැබෙනු ඇති බවත් සඳහන් කළේය. දේශපාලන අරමුණු වෙනුවෙන් ජනතාව පීඩාවට පත් කරන්නේ නම් එවැනි සංගම් සමඟ සාකච්ඡා කිරීමට රජය සූදානම් නැති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 2
Previous Post

ඉරාන යුද්ධයෙන් රුසියාවට දැවැන්ත වාසියක්

Next Post

අමෙරිකා – ඉරාන සටන් විරාමය තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව හූති නායකයා පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකා – ඉරාන සටන් විරාමය  තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව  හූති නායකයා පවසයි

අමෙරිකා - ඉරාන සටන් විරාමය තෙහෙරානයේ විශාල ජයග්‍රහණයක් බව හූති නායකයා පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි  නෙතන්යාහුගෙන් නියෝග

ලෙබනනය සමඟ සෘජු සාකච්ඡා අරඹන්නැයි නෙතන්යාහුගෙන් නියෝග

9 April 2026
ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

ලෙබනනයත් ගිවිසුමේ කොටසක්

9 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය  අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම  ප්‍රධාන මාතෘකා වෙයි

පේරු රාජ්‍යයේ මහ මැතිවරණය අප්‍රේල් 12 වැනිදා දූෂණය සහ අපරාධ මැඩලීම ප්‍රධාන මාතෘකා වෙයි

9 April 2026
තායිවානය මෙන් දෙගුණයක  ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

තායිවානය මෙන් දෙගුණයක ගුවන් කලාපයක් චීනයෙන් තහනම් කෙරේ

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved