• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය

17 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල ‘නිවසේ සිට වැඩ කිරීමේ’ අවසරය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන පිරිමැසීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ තෝරාගත් අංශවලට බදාදා දිනවල නිවසේ සිට වැඩ කිරීමට අවසර
ගෝලීය බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන පරිභෝජනය අවම කිරීම සඳහා රජය ගෙන ඇති තීරණයට අනුකූලව සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින තෝරාගත් අංශ කිහිපයක නිලධාරීන්ට සෑම බදාදා දිනකම නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අනුමත කර තිබේ. සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත.
මෙම සතියේ සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු කැසල් වීදියේ පිහිටි නව අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ සියලුම අංශ, නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්ධන ව්‍යාපාරයේ මූලස්ථානයට අයත් සියලුම අංශ, ජාතික පිළිකා මර්ධන වැඩසටහන සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් බදාදා දිනවල නිවසේ සිට රාජකාරි කළ යුතුය. ප්‍රවාහන අංශයට අදාළ අත්‍යවශ්‍ය සේවාවන් සුවසිරිපාය ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක කළ යුතු අතර ආහාර පාලන පරිපාලන ඒකකයේ බලපත්‍ර නිකුත් කරන නිලධාරීන් ද බදාදා දිනවල සුවසිරිපාය පරිශ්‍රය වෙත වාර්තා කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉහත සඳහන් ආයතනවල අත්‍යවශ්‍ය කාර්යයන් විකල්ප ක්‍රමවේද හරහා අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනෙකුත් අංශවල ද බදාදා දිනවල සේවයට වාර්තා කරන සේවක පිරිස අවම මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ලේකම්වරයා වැඩිදුරටත් උපදෙස් දී තිබේ. මෙමඟින් සෞඛ්‍ය සේවාවන්හි ඵලදායීතාවය රැකගනිමින් බලශක්ති අර්බුදයට විසඳුම් සෙවීම රජයේ අරමුණ වී ඇත.
Post Views: 0
Previous Post

මූල්‍ය රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් චෙල්සි පාපන්දු සමාජයට පවුම් මිලියන 10.75ක දඩයක්

Next Post

බේකරි නිෂ්පාදනවලටත් QR කේතය හරස් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
බේකරි නිෂ්පාදනවලටත් QR කේතය හරස් වෙයි

බේකරි නිෂ්පාදනවලටත් QR කේතය හරස් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෝමුස් සමුද්‍ර සන්ධියට  නෞකා එවන්නැයි ඇමරිකාවෙන්  තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

හෝමුස් සමුද්‍ර සන්ධියට නෞකා එවන්නැයි ඇමරිකාවෙන් තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

17 March 2026

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ

17 March 2026
ජගත් වනාන්තර දිනය  වෙනුවෙන් මෙරට වනාන්තර 50ක්  අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

ජගත් වනාන්තර දිනය වෙනුවෙන් මෙරට වනාන්තර 50ක් අලුතින් රක්ෂිත බවට පත් කෙරේ

17 March 2026
රමසාන් උත්සවය හේතුවෙන්  පාර්ලිමේන්තු විවාදය කල් දමන  ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්

රමසාන් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු විවාදය කල් දමන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලීමක්

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමුස් සමුද්‍ර සන්ධියට  නෞකා එවන්නැයි ඇමරිකාවෙන්  තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

හෝමුස් සමුද්‍ර සන්ධියට නෞකා එවන්නැයි ඇමරිකාවෙන් තවමත් නිල ඉල්ලීමක් ලැබී නෑ ජපානය

17 March 2026

පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක 5කට දැඩි අකුණු අනතුරු ඇඟවීමේ

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved