• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

පාසල් දරුවන්ට එල්ල වන ‘තාප කම්පන’ අවදානම

මාරාන්තික විය හැකි බවට විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රතු නිවේදනයක්

13 March 2026
in කාලගුණ, දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හමුවේ පාසල් සිසුන් සහ ක්‍රීඩකයන් දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන්ම මේ දිනවල පාසල්වල පැවැත්වෙන නිවාසාන්තර ක්‍රීඩා උත්සව සහ පුහුණු වීම් සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත්, උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වා වූ දැඩි රශ්මිය පවතින කාලය තුළ දරුවන් එළිමහන් ක්‍රීඩා කටයුතුවල නිරත කිරීම අවම කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි. දරුවන් එක දිගට ක්‍රීඩා කිරීමට කැමැත්තක් දැක්වුවද, ඔවුන්ට නිතර නිතර විවේකය ලබා දීම, සිසිල් ස්ථානවල රඳවා තැබීම සහ ජලය හෝ ලවණ අඩංගු පානයන් වැඩිපුර ලබා දීම මගින් ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකිය.
ශරීරයේ උෂ්ණත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා ක්ලාන්තය, අධික විඩාව, හිසකැරකැවිල්ල සහ මස්පිඩු පෙරළීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි අතර, එම ලක්ෂණ මතු වූ වහාම දරුවා අව් රශ්මියෙන් ඉවත් කර සිසිල් ස්ථානයකට යොමු කළ යුතුය. මෙම තත්ත්වය හඳුනාගෙන නිසි පියවර නොගතහොත් එය ‘තාප කම්පනය’ (Heat Stroke) වැනි අතිශය සංකීර්ණ මෙන්ම මාරාන්තික තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. යම් හෙයකින් දරුවෙකුගේ කල්පනා ශක්තිය වෙනස් වීමක් හෝ අධික උණ තත්ත්වයක් දක්නට ලැබේ නම් ප්‍රමාද නොවී ළඟම ඇති රජයේ රෝහල වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. වර්තමාන කාලගුණ විපර්යාස හමුවේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රීඩා ඉසව් සංවිධානය කිරීමේදී සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අකුරටම පිළිපැදීම සියලුම පාසල් බලධාරීන්ගේ වගකීමකි.
Post Views: 3
Previous Post

දුනිත් වෙල්ලාලගේ පාකිස්ථාන සුපර් ලීගයට (PSL)

Next Post

අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

Editor TTV News

Editor TTV News

Next Post
අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

අපව ලෝක කුසලානයෙන් ඉවත් කිරීමට කිසිවෙකුට බැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

13 March 2026
ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

13 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved