• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

අධික උණුසුම නිසා මානසික අවපීඩනය සහ ආතතිය ඉහළ යා හැකියි

1 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
අධික උණුසුම නිසා  මානසික අවපීඩනය සහ  ආතතිය ඉහළ යා හැකියි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය හුදෙක් ශාරීරික අපහසුතාවන්ට පමණක් නොව, මානසික අවපීඩනය, ආතතිය සහ නොසන්සුන්කාරී ස්වභාවයන් ඇති කිරීමට ද සෘජුවම බලපාන බව මනෝ වෛද්‍ය විද්‍යා විජේබණ්ඩාර මහත්මිය අද (01) ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පෙන්වා දුන්නාය.
අධික රස්නය නිසා ශරීරය විජලනයට පත්වීමෙන් මොළයේ පවතින රසායනික ද්‍රව්‍ය සහ හෝමෝනවල වෙනස්වීම් සිදුවන අතර, එමගින් පුද්ගලයෙකුගේ මානසික මට්ටම පහත වැටීමට ඉඩ පවතී. එමෙන්ම රාත්‍රී කාලයේ අධික රස්නය නිසා නින්දට බාධා පැමිණීම ද මානසික ආතතිය සහ විෂාදය වැනි තත්ත්වයන් තීව්‍ර කිරීමට හේතු වේ. මතකය අඩුවීම සහ අවධානය යොමු කිරීමේ අපහසුතා ද මෙහි අතුරුඵල විය හැකි
කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, වයෝවෘද්ධ පිරිස් සහ නිදන්ගත රෝගවලින් පෙළෙන්නන් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන්ම අධික උණුසුම පවතින අවස්ථාවලදී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීමෙන් මානසික මට්ටම වේගයෙන් කඩා වැටිය හැකි බව වෛද්‍යවරිය අවධාරණය කළාය. මානසික සුවතාව රැක ගැනීම සඳහා සැහැල්ලු ව්‍යායාම, භාවනාව, සංගීතයට සවන්දීම සහ පරිසරය සමඟ ගත කිරීම වැනි ක්‍රියාවල නිරත වන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

Next Post

ඉරාන යුද්ධයෙන් සති කිහිපයකින් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද්ධයෙන්  සති කිහිපයකින් ඉවත් වන බවට  ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ඉරාන යුද්ධයෙන් සති කිහිපයකින් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

1 April 2026
අධික උණුසුම සුරතල් සතුන්ට  මාරාන්තිකයි

අධික උණුසුම සුරතල් සතුන්ට මාරාන්තිකයි

1 April 2026
නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නේටෝ සංවිධානයෙන් ඉවත් වන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

1 April 2026
බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ

බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් හය දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ

1 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

බක් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් දිවයින පුරා ආගමික වතාවත් රැසක්

1 April 2026
අධික උණුසුම සුරතල් සතුන්ට  මාරාන්තිකයි

අධික උණුසුම සුරතල් සතුන්ට මාරාන්තිකයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved