• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

මඩකලපුවට මිලිමීටර් 128 ඉක්මවූ තද වැසි

18 February 2026
in කාලගුණ, දේශීය
මඩකලපුවට මිලිමීටර් 128 ඉක්මවූ තද වැසි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇද හැලෙමින් පවතින අතර, ඊයේ (17) දිනය තුළ වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර් 128.9 ක් මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් පිහිටි මෙම අඩු පීඩන කලාපය තවදුරටත් සක්‍රීයව පවතින බැවින් මහජනතාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි. මේ අතර නුවරඑළිය ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 13.4 ක අවම උෂ්ණත්වයක් වාර්තා වී ඇති අතර දිවයිනේ කාලගුණික රටාවේ පැහැදිලි වෙනස්වීම් නිරීක්ෂණය වෙමින් පවතී.
මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ද දැඩි කාලගුණික වෙනස්වීම් අපේක්ෂා කරන අතර විශේෂයෙන් ගාල්ල සිට හම්බන්තොට දක්වාත්, මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. කළුතර සිට මන්නාරම දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ අවදානමක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
Post Views: 1
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් වාමාංශික පක්ෂය මැතිවරණ කොමිසමේ ලියාපදිංචිය ඉල්ලයි

Next Post

ද්වාර්කා අනතුරෙන් මියගිය සහිල්ගේ මවගෙන් සංවේදී ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ද්වාර්කා අනතුරෙන් මියගිය  සහිල්ගේ මවගෙන්  සංවේදී ඉල්ලීමක්

ද්වාර්කා අනතුරෙන් මියගිය සහිල්ගේ මවගෙන් සංවේදී ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන්  යුරෝපය සැනසීමට උත්සාහ කරයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝජිතයන් යුරෝපය සැනසීමට උත්සාහ කරයි

18 February 2026
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

WhatsApp හරහා ඇමැතිවරුන් ලෙස පෙනී සිටි භික්ෂුවක් කොටු වෙයි

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට

18 February 2026
අයවැය පිරිමි දරුවකුට සමාන කළ  රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය  දැඩි ආන්දෝලනයකට

අයවැය පිරිමි දරුවකුට සමාන කළ රාජස්ථාන් BJP මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ආන්දෝලනයකට

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved